විකිරණ

Sanduni_Tina

Banned
May 13, 2017
214
38
0
Missouri - USA
උතුරු කොරියාව සහ ඇමරිකාව අතර යුද්ධයක් ගියොත් අපිටත් විකිරණ වදින්න පුළුවන්. එක නිසා මම මේ බංකරයක් කොටා ගන්න කියලා බැලුවේ. විකිරණ ප්‍රතිරෝධී එකම දේ කොන්ක්‍රීට් විතරයි. කොන්ක්‍රීට් එකක් අනා ගන්න හොදම සෙමෙන්ති මොනවද ? සංස්ථා සෙමෙන්ති හොඳයි ද?