කොල්ලව ෂේප් එකේ තියන් ඉන්න එක හොඳයි.
ඒ කාලේ වෙද්දී මොන මොන අපිට නොතේරෙන අලුත් ඒවා ඇවිත් තියෙයිද දන්නේ නෑ නේකොල්ලව ෂේප් එකේ තියන් ඉන්න එක හොඳයි.

සිරාවට. මට මැවිලා පේනවා බන් White Walker කාරයා පොඩි එකාට Game of Thrones බලන්න කියලා සැර කරලා බනින හැටි.![]()
![]()
පලයන් යන්න උඹ මගේ පුතෙක් වෙන්න බෑ
දැන්ම පලයන් බඩුමුට්ටු උස්සගෙන මේ ගෙදරින් අය GOT බලල මිසක් මේ ගෙදර පස් පාන්නේ නෑ
එතකන් තාත්තෙක් නෑ කියල හිතාගනින්
උඹ තාම GOT බැලුවේ නැද්දපලයන් යන්න උඹ මගේ පුතෙක් වෙන්න බෑ
දැන්ම පලයන් බඩුමුට්ටු උස්සගෙන මේ ගෙදරින් අය GOT බලල මිසක් මේ ගෙදර පස් පාන්නේ නෑ
එතකන් තාත්තෙක් නෑ කියල හිතාගනින්

ඔකට කොල්ලෙක් හදන්න පුළුවන් වෙයිද

අක්ක අපේ ගෙදර මාස දහයක් නවතින්න එන්නකො මං හදල පෙන්නන්නං![]()

සිරාවට. මට මැවිලා පේනවා බන් White Walker කාරයා පොඩි එකාට Game of Thrones බලන්න කියලා සැර කරලා බනින හැටි.![]()
![]()

අක්ක අපේ ගෙදර මාස දහයක් නවතින්න එන්නකො මං හදල පෙන්නන්නං![]()

අක්කට මාස දහයක් ඕනි උනාට උඹට මොකටද මාස දහයක්
පැය බාගයක් වැඩිත් එක්ක![]()

ඔව් පැය බාගෙන් බබා දීල මාස දහය ගිහිං හම්බුනාට පස්සෙ කියයි මං නෙමේ තාත්ත කියල![]()