Game of Thrones Fans

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    මාමයිට් ගා ගන්න ඔන්න මෙන්න තියෙදි (බැටල් ඔෆ් ද බාස්ටඩ් එකේ වගේ) ඩැනේරිස් එනවා මකරු තුන් දෙනා එක්ක.එක මකරෙක් මැරෙනවා..

    තොපි මේ කරගන්න
    අකුසලකර්ම වලට
    උබලට වෙනම අපායක් හදනව ඇති.. :angry:
    :angry::angry:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    20799292_1445596112160063_3711621632092480290_n.jpg
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මාමයිට් ගා ගන්න ඔන්න මෙන්න තියෙදි (බැටල් ඔෆ් ද බාස්ටඩ් එකේ වගේ) ඩැනේරිස් එනවා මකරු තුන් දෙනා එක්ක.එක මකරෙක් මැරෙනවා..

    Taukanna umbala spoil Osthaar la hutto...:yes::yes:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay

    සමහර විට බ්‍රැන් වෙග් වෙල උව කොන්ට්‍රොල් කරයි.එ වගේ සීන් එකක් තියෙන්න ඕනේ සීසන් 8 එකෙදි.සමහර විට එ සීන් එක සීසන් 7 එකට ගෙනත්ද දන්නෙ නැහ.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    සමහරු කතාව වටින් ගොඩින් කියද්දි ,සතියක් දරා ගැනීමේ නොහැකියාවට රෙපුත් කපනවා.:cool::cool:

    ඔන්න මළ පැන්නොත් මුළු කථාවම ලෙහලා දානව ඕන් :lol::lol::lol:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    සමහරු කතාව වටින් ගොඩින් කියද්දි ,සතියක් දරා ගැනීමේ නොහැකියාවට රෙපුත් කපනවා.:cool::cool:

    ඔන්න මළ පැන්නොත් මුළු කථාවම ලෙහලා දානව ඕන් :lol::lol::lol:

    ado mama kapuwe naha . onna rep dunna. :):)
     
    • Like
    Reactions: hemalsilva

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමහරු කතාව වටින් ගොඩින් කියද්දි ,සතියක් දරා ගැනීමේ නොහැකියාවට රෙපුත් කපනවා.:cool::cool:

    ඔන්න මළ පැන්නොත් මුළු කථාවම ලෙහලා දානව ඕන් :lol::lol::lol:
    පව් බන් සමහරු ඉන්නව ඕව හෙන ආසාවෙන් බලන උන් :D ත්‍රෙඩ් එකේ මුල්ම ස්පොයිලර්ස් එපා නං එන්න එපා කියල දැම්ම නං හරි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    සමහරු කතාව වටින් ගොඩින් කියද්දි ,සතියක් දරා ගැනීමේ නොහැකියාවට රෙපුත් කපනවා.:cool::cool:

    ඔන්න මළ පැන්නොත් මුළු කථාවම ලෙහලා දානව ඕන් :lol::lol::lol:

    Dapan ban. Api dennam rep
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,814
    11,480
    113
    මාමයිට් ගා ගන්න ඔන්න මෙන්න තියෙදි (බැටල් ඔෆ් ද බාස්ටඩ් එකේ වගේ) ඩැනේරිස් එනවා මකරු තුන් දෙනා එක්ක.එක මකරෙක් මැරෙනවා..

    Umba kohomada danne?