ඔව් බන් කාලකන්නි මුන්ට මේ තියෙන රේල් පාරවල් ටික හරියට maintain කරලා හොඳ AC train දෙක තුනක් දල හරියට දුම්රිය සේවය ක්රමවත් කරානම් කොච්චර සෙනගක් අඩු වෙනවද පාරවල් වලින් තියෙන ලබ්බෙන්වත් මුන් ප්රයෝජනයක් ගන්නේ නෑ අඩුම ගානේ සුද්ද හැදුවට පස්සේ එක රේල් පාරක් හැදුවද එකක් හදනවා තාම හදනවා.
රේල්වේ එක දියුණු කරනම් තවත් සැලකිය යුතු මට්ටමකින් traffic අඩු වෙයි කියල මට හිතෙනවා
ආයිත් මොනාද බන් අවිස්සාවේල්ල ලයින් එක ද්විත්ව කරලා. මුහුදු බඩ දුම්රිය මාර්ගයට කොච්චි ටිකක් වැඩි කලානම් ඇති.. හොද සැප පහසුව තියෙනවනම් මිනිස්සු ටිකක් වැඩි ගානක් හරි දීල යනවා.. ආයිත් අමුතුවෙන් බස් ලේන් ඕනේ නෑ.. දෙස්පාලුවොන්ට මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ බන්






