බස් ලේන්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් බන් කාලකන්නි මුන්ට මේ තියෙන රේල් පාරවල් ටික හරියට maintain කරලා හොඳ AC train දෙක තුනක් දල හරියට දුම්රිය සේවය ක්‍රමවත් කරානම් කොච්චර සෙනගක් අඩු වෙනවද පාරවල් වලින් තියෙන ලබ්බෙන්වත් මුන් ප්‍රයෝජනයක් ගන්නේ නෑ අඩුම ගානේ සුද්ද හැදුවට පස්සේ එක රේල් පාරක් හැදුවද එකක් හදනවා තාම හදනවා.

    රේල්වේ එක දියුණු කරනම් තවත් සැලකිය යුතු මට්ටමකින් traffic අඩු වෙයි කියල මට හිතෙනවා

    ආයිත් මොනාද බන් අවිස්සාවේල්ල ලයින් එක ද්විත්ව කරලා. මුහුදු බඩ දුම්රිය මාර්ගයට කොච්චි ටිකක් වැඩි කලානම් ඇති.. හොද සැප පහසුව තියෙනවනම් මිනිස්සු ටිකක් වැඩි ගානක් හරි දීල යනවා.. ආයිත් අමුතුවෙන් බස් ලේන් ඕනේ නෑ.. දෙස්පාලුවොන්ට මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ බන් :no:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ආයිත් මොනාද බන් අවිස්සාවේල්ල ලයින් එක ද්විත්ව කරලා. මුහුදු බඩ දුම්රිය මාර්ගයට කොච්චි ටිකක් වැඩි කලානම් ඇති.. හොද සැප පහසුව තියෙනවනම් මිනිස්සු ටිකක් වැඩි ගානක් හරි දීල යනවා.. ආයිත් අමුතුවෙන් බස් ලේන් ඕනේ නෑ.. දෙස්පාලුවොන්ට මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ බන් :no:

    Railway electrification eke scope eke oya dekama thiyenwa.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඕක දැන් ටික කාලෙකට කලිනුත්(මාස දෙකකට විතර කලින් ) කරන්න පටන් ගත්තා.එත් සාර්ථක උනේ නෑ.
    මොකද තමන්ගේ පුද්ගලික වාහන වලින් එන අය ට යන්න සැප පහසු බස් නෑ.ලේලන්ඩ් කටු වල දාඩිය පෙර්න් හිරවෙලා ඔෆිස් යන්න වෙන්නේ.ඊට වැඩ ට්‍රැෆික් එකේ ඒසී එකේ යන එක හොඳයි කියල ගොඩක් අයට හිතෙන්න ඇති.අන්න ඒ නිසා වෙන්න ඕන කලින් පාර ෆේල් උනේ...
    ඒ නිසා ඕක කරන ගමන් සිටිබි එකෙන් හරි පුද්ගලික අන්ශේට හරි හොඳ ඉඩ තියන ඒසී බස් ටිකකුත් දාන්න ඉඩ දෙන්න ඕන නිතිය තියන පාරවල් වලට.එහෙම කලොත් නම් වාහන වලින් යන ය බස් එකේ යන්න පුරුදු වෙයි

    ඔව් ඕක කල කාලෙකට කලින්, එදා මමත් වෙනත් වැඩකට ගිය ගමන් ඔකේ නිරීක්ෂණ මැදිරියට ගියා. එතන අදාල පොලෝසි වල ඉහල නිලදාරීන් සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නත් හිටිය. අර සමහර මිට්‍රවරු කියල තියෙනවා වගේ ඔකේ සාර්ථක අසාර්ථක කරුණු තිබ්බ. ගොඩක් බයි සහ ත්‍රිවිල් එහෙම වෙනද වගේම එහෙ මෙහෙ පනිනවා නිරීක්ෂණය උනා. බස් නම් ගොඩක් ඉක්මනින් ගියා, කොට කොට ඉන්න දුන්නේ නැහැ, මම මේ කියන්නේ රාජගිරියේ වැලිකඩ හන්දියේ ඉදල බොරැල්ල කනත්ත ආයුර්වේද වටරවුම දක්වා එදා දැකපු නිරීක්ෂණ. එක වැඩි දවසක් නොකෙරුණු නිසා එක සැරේට ට්‍රැෆික් තිබුනත් කාටවත් අනුගත වෙලා ක්‍රමයක් හදාගන්න කාලයක් තිබ්බේ නැහැ. අඩු ගානේ මාස 2ක් වත් එක දිගට කරොත් වෙනසක් බලන්න පුළුවන්, ඒ වගේම හැම දෙනාවම තවත් හරියට දැනුවත් කල නම් හොදයි කියල හිතෙනවා. අපිත් මිනිත්තු 25න් කිලෝමීටර් 20ක් කෝච්චියේ ඇවිත් ඉතුරු 5 යන්න මිනිත්තු 30-40ක් ගත කරනවා බස් එකක.
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    හොඳ වැඩක්, හොඳ බස් ටිකක් ගෙනත් දැම්මොත් වඩාත් ප්‍රයෝජනවත් වෙයි. :)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බස් ලේන් එකේ එක බස් එකක් සෙනග බස්සන්න නැවත්තුවම පිටිපස්සෙ ඔක්කොම නවත්තනවද ?

    නෑ.බස් නවත්තන්න හෝල්ට් එක ලේන් එකෙන් පිටට වෙන්න තියෙන්නේ.බස් එකගානට හෝල්ට් එකේ නවත්තනවනම් ලේන් එකේ ට්‍රෆික් හිටින්නේ නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්..:rofl::rofl:..අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්... :angry::angry:
     
    • Like
    Reactions: U-tag

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්..:rofl::rofl:..අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්... :angry::angry:

    Me haraka mas kadeta dakkanna kenek nane?
     
    • Like
    Reactions: shenat

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,037
    1
    57,073
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ.බස් නවත්තන්න හෝල්ට් එක ලේන් එකෙන් පිටට වෙන්න තියෙන්නේ.බස් එකගානට හෝල්ට් එකේ නවත්තනවනම් ලේන් එකේ ට්‍රෆික් හිටින්නේ නෑ

    එහෙම නම් හොඳයි. එතකොට බස් හතර පහක එකම හෝල්ට් එකේ බහින උන් හිටියොත් පෝලිම නවතින එකක් නැද්ද?