2017 Aug-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ටයිප් කරාම සිංහලෙන් ලියන app එකක් තියෙනවා කියලා හිරු එකේ කිව්වා මොකද්ද බන් එක .
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    පිහිටක් නැති සරණක් නැති
    සතුටක් ඇති මුහුණක් නැති
    මේ සසර දනවුවේ
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
    බුදුහාමුදුරුවනේ //

    හබලක් නැති ඔරුවක් ඇති
    මිනිසුන් වෙති වෙරළක් ඇති
    මේ සසර දනවුවේ
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
    බුදුහාමුදුරුවනේ //

    නිවනක් ඇති ගෙදරක් නැති
    ගමනක් වෙති වෙනසක් නැති
    මේ සසර දනවුවේ
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
    බුදුහාමුදුරුවනේ //


    Singer : Gunadasa Kapuge
    Lyrics : Ven.Rambukkana Siddhartha Thero
    Music : Gunadasa Kapuge
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ටයිප් කරාම සිංහලෙන් ලියන app එකක් තියෙනවා කියලා හිරු එකේ කිව්වා මොකද්ද බන් එක .
    පැන්සල කියන එකද? මිනීමරුවත් නෑනෙ විස්තර අහන්න
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    • Like
    Reactions: creed1

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සතියක පමණ සිට අතුරුදහන් වී සිටින රතු මාමා වෙනුවෙන් දැන්වීමක් දානවද? තොරතුරක් දන්වන කෙනෙක්ට රු.50ක තෑග්ගක් සංවාද මණ්ඩපේ ගානෙ දෙනවා කියලා කියන්න