2017 Aug-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මට දෙන්න කරුණාරත්න දිවුල්ගනේ ගායනා කල ඔබ මා හමුවන
 
Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    උඹල දකින්නත් නැ දැන්.

    ඉන්නවා බන් වැඩිය පෝස්ට් නොදැම්මට හැමතිස්සෙම එළකිරි එකේ තමයි ඉන්නේ :yes:

    දැන් නිවාඩු කාලේ හින්ද නෑනේ උසාවි එකයි නේද වැඩිපුර ඉන්නේ මේ ටිකේ :cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සතියක පමණ සිට අතුරුදහන් වී සිටින රතු මාමා වෙනුවෙන් දැන්වීමක් දානවද? තොරතුරක් දන්වන කෙනෙක්ට රු.50ක තෑග්ගක් සංවාද මණ්ඩපේ ගානෙ දෙනවා කියලා කියන්න
    ada hitiyane
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සතියක පමණ සිට අතුරුදහන් වී සිටින රතු මාමා වෙනුවෙන් දැන්වීමක් දානවද? තොරතුරක් දන්වන කෙනෙක්ට රු.50ක තෑග්ගක් සංවාද මණ්ඩපේ ගානෙ දෙනවා කියලා කියන්න
    rupiyal 50 dewale pin katen denna ba ban.rathuwagenma 50 000k witara api uwa hewwata kadagena eken 50k demu add ekata :cool:
     
    thanujaka

    Well-known member
  • ඉන්නවා බන් වැඩිය පෝස්ට් නොදැම්මට හැමතිස්සෙම එළකිරි එකේ තමයි ඉන්නේ :yes:

    දැන් නිවාඩු කාලේ හින්ද නෑනේ උසාවි එකයි නේද වැඩිපුර ඉන්නේ මේ ටිකේ :cool:

    ඔව් බං මම ලීව්.. ලබන සතියේ ඉදන් ආයේ වැඩ...
     
    • Like
    Reactions: Arrow11