sudu ekkena kiyana katawaමොන වැස්සද මචන් හද්දා අනාතයි 38C මමත් කලුවෙලා බන්![]()

උඹල දකින්නත් නැ දැන්.


ada hitiyaneසතියක පමණ සිට අතුරුදහන් වී සිටින රතු මාමා වෙනුවෙන් දැන්වීමක් දානවද? තොරතුරක් දන්වන කෙනෙක්ට රු.50ක තෑග්ගක් සංවාද මණ්ඩපේ ගානෙ දෙනවා කියලා කියන්න
බලපන් මනුසයෝ ඕක කොච්චර හොදද අර ගොම ගාගත්ත මඩ ගාගත්ත ගූ ගාගත්ත එකට වඩා

rupiyal 50 dewale pin katen denna ba ban.rathuwagenma 50 000k witara api uwa hewwata kadagena eken 50k demu add ekataසතියක පමණ සිට අතුරුදහන් වී සිටින රතු මාමා වෙනුවෙන් දැන්වීමක් දානවද? තොරතුරක් දන්වන කෙනෙක්ට රු.50ක තෑග්ගක් සංවාද මණ්ඩපේ ගානෙ දෙනවා කියලා කියන්න

කෝ කොහෙද? (ඔයාට නම් ඉතින් ත්‍යාග මුදල දෙන්න විදිහක් නෑ)ada hitiyane
රතු මාමා රු.50ක්වත් දෙයි කියලා තමයි බය.rupiyal 50 dewale pin katen denna ba ban.rathuwagenma 50 000k witara api uwa hewwata kadagena eken 50k demu add ekata



ඉන්නවා බන් වැඩිය පෝස්ට් නොදැම්මට හැමතිස්සෙම එළකිරි එකේ තමයි ඉන්නේ
දැන් නිවාඩු කාලේ හින්ද නෑනේ උසාවි එකයි නේද වැඩිපුර ඉන්නේ මේ ටිකේ![]()