අද එ කෙල්ල ගැනවත් හිතෙන් නැ බන් ..වෙනදා හචිසව අවුස්සනවා ඔය කෙල්ල ගැන කියලාඇලකිරි ඩොට් කොම්..![]()

Gboard ගැන වෙන්න ඕන ඔයි කියන්නේ..
https://play.google.com/store/apps/details?id=com.google.android.inputmethod.latin&hl=en



අද එ කෙල්ල ගැනවත් හිතෙන් නැ බන් ..වෙනදා හචිසව අවුස්සනවා ඔය කෙල්ල ගැන කියලා![]()


බැන්දා කියලා අතීතේ අමතක කරන්න හොඳ නෑ මාමේ
මාගේ රික්වෙස්ටුව ලබා දුන් tharindumj ඔබ හට මා ඇතුළු ශ්රාවක පිරිසගේ ප්රණාමය..![]()
![]()



අද එ කෙල්ල ගැනවත් හිතෙන් නැ බන් ..වෙනදා හචිසව අවුස්සනවා ඔය කෙල්ල ගැන කියලා


මෙන්න තරිඳු අයියේ ඔය අක්කව බේරගන්නෝ..අතීතෙ හින්ද වර්ථමානෙ නැතිකර ගන්ඩයි හදන්නෙ ඔය...


මෙන්න තරිඳු අයියේ ඔය අක්කව බේරගන්නෝ..


තරිදු අයියට හාමිනේ කෙනෙක් ඉන්නවනේ මේ නංගි කෙනෙක්ද කොහෙද ?තරිදු හාමිනේ නාකියිනේ