2017 Aug-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    සීරුනු හදවත පෙලා
    ආඩම්බර කම් එපා
    රෑ අදුරේ මා දවා
    ආගන්තුක කම් එපා
    යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා
    රෑ හාදකම් යලි නෑ…
    ඔබ ගාවින්ම මිහිදන්න
    ගීතේ තියා..
    සමුගන්න බෑ හිත නෑ

    මැරුණු හිතේ… ඉඩ ඉල්ලා…
    නෑවිත් හිදින්නම් සොයා…
    පැහැදුල් කතා……
    නෑසී ගියා….

    ලංවී… දැවටී මාගේ…
    උන්නා… ඒ කාලේ…
    මතකයි ආදරෙන්
    සැනසුනා…

    මැරුණු හිතේ… ඉඩ ඉල්ලා…

    මං තනියෙන් වාගේ…
    දැනෙනා මේ හැන්දෑවේ…
    ඔබ නෑ දැන් දුරයී…
    වෙන්වෙලා…

    මැරුණු හිතේ… ඉඩ ඉල්ලා…. //


    Artist : Anushka Udana
     
    • Like
    Reactions: lpwicrama

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මාගේ රික්වෙස්ටුව ලබා දුන් tharindumj ඔබ හට මා ඇතුළු ශ්‍රාවක පිරිසගේ ප්‍රණාමය.. :D ;)
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාගේ රික්වෙස්ටුව ලබා දුන් tharindumj ඔබ හට මා ඇතුළු ශ්‍රාවක පිරිසගේ ප්‍රණාමය.. :D ;)
    11.gif

    :yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අද එ කෙල්ල ගැනවත් හිතෙන් නැ බන් ..වෙනදා හචිසව අවුස්සනවා ඔය කෙල්ල ගැන කියලා
    :lol::lol::lol: මෙන්න තරිඳු අයියේ ඔය අක්කව බේරගන්නෝ..