ඊතලයාට කඳුළු පිහදාගැනීම සඳහා ටොයිලට් පේපර් සැපයූ කම්මැලි කටුස්සාට අපගේ මෙව්වා එක...ඇරෝ වෙනුවෙන් ඉල්ලමු
සිත ඔබ පාමුල සතපා..
බිඳි සෙනෙහස ගිනි උහුලා..
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝතැවුල් නොම වේවා...//
අසුරු සැනක් වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ..//
සඳා රැදේවා...ඔබේ ලොවේ...
සිත ඔබ පාමුල...//
ඔබට පිදුම් වූ සිතක විලාපය
කැටපත් පවුරක ගීයක් සේ...//
සදා රැදේවා...ඔබේ හදේ...
සිත ඔබ පාමුල...//
ගායනය : දීපිකා ප්රියදර්ශනී පීරිස්
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ


සිත ඔබ පාමුල සතපා..
බිඳි සෙනෙහස ගිනි උහුලා..
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්
ඔබට සෝතැවුල් නොම වේවා...//
අසුරු සැනක් වූ රුසිරු අතීතය
සිහිනෙන් ගෑ මුදු සුවඳක් සේ..//
සඳා රැදේවා...ඔබේ ලොවේ...
සිත ඔබ පාමුල...//
ඔබට පිදුම් වූ සිතක විලාපය
කැටපත් පවුරක ගීයක් සේ...//
සදා රැදේවා...ඔබේ හදේ...
සිත ඔබ පාමුල...//
ගායනය : දීපිකා ප්රියදර්ශනී පීරිස්
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ළය පීදී පරවූ පෙම් මල
ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ළය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුළුකර මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කඳුළ සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමං කල සැටි
කඳුළ සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමං කල සැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
Artist: Karunarathna Diwlgane
