මචන් ලන්කාවේ ක්රිකට් නිලවර්ණේ ජන්දේ දෙන්නේ ක්ලබ්ස්. ඉතින් ඒවාට වැඩිපුර සල්ලි බෙදන අයට තමයි.උන් සල්ලි දේන්නේ.කලින් ජයන්ත ධර්මදාස කලේ ස්කුල් ක්රිකට්වලට dදෙන අල්ලි අඩුකරලා ක්ලබ්වලටයි ක්රීකටර්ස්ලාටයි සල්ලි බෙදුවා. අර්ජුන ස්කුල්ක්රිකට්වලට ට්තැන දෙන හින්දා ක්ලබ්වලින් කීයටවත් ජන්දේ හම්බවෙන්නේ නෑ.
මේ වෙලාවේ හැටියට ලන්කාවේ ක්රිකට්වලට ඕන වෙන්නේ අර්ජුනවගේ සභාපතිවරයෙක් සහ අරවින්ද තේරුම් කමිටු සභාපති විදියට.
මේකනේ බන්, අපි හැමෝටම එක එක අදහස් තියෙනවා අරය හොඳයි මෙයා හොඳයි කියල, එක්කෙනෙක්ට අර්ජුන හොඳයි කියල හිතෙනවා, තවකෙනෙක්ට තිලංගම හොඳයි කියල හිතෙනවා වෙන කෙනෙක්ට වෙනම කෙනෙක් හොඳයි කියල හිතෙනවා. හරියට අපේ ක්රිකට් ටීම් එකේ 11 තෝරනවා වගේ තමා. ඉතින් ඔහොම එක එක්කෙනාට ඕනේ ඕනේ අය සැරින් සැරේ දාන්න ගියාම අච්චාරුවක් වෙන එක වෙන්නේ. ඒකයි නිලවරණයක් කියල එකක් තියෙන්නේ හැමෝම පිළිගන්න විදිහකට එක්කෙනෙක් පත්කරගන්න. එහෙම පත් වෙච්ච කෙනාට අදාළ කාලේ වැඩ කරන්න දෙන්න ඕනේ, වෙන වැරද්දක් තියේ නං ඒ වැරදි ඔප්පු කරලා ඌව එලියට දාන්න ඕනේ. එහෙම නැතුව සැරින් සැරේ පිටින් ඇමතියි, ජනාධිපතියි, වෙන වෙන අයයි ඇඟිලි ගහල මැච් පරදින පරදින සැරේට ඕනේ ඕනේ අය දාන්න ගියාම තවත් අච්චාරුවක් වෙන එකයි වෙන්නේ.
අනික අර්ජුන ඔතෙන්ට ආවත් වෙනසක් වෙයි කියල නං මම හිතන්නේ නෑ. පරිපාලනෙට වඩා වෙනස් වෙන්න ඕනේ ටීම් එක.
එහෙව් එකේ ක්රිකට් බෝඩ් එකට ගියත් එච්චරයි.