සොබාදහමට_මෙතරම්_ඇලුම්_කල_මිනිසෙක්!
සොබා දහමට මෙතරම් ඇලුම් කල මිනිසෙක්!
ඉන්දියාවේ Majuli island මිනිසුන් ගේ ගස් කැපීමෙන් විනාශව ගිය කතරක් බවට පත් වෙනවා!
මිනිසෙක් වයස අවුරුදු 16 දී, 1979 දී විනාශ උනු ඔහුගේ භුමිය නැවත ජීවයෙන් පිරවීමට සිතනවා...
ඔහු තනිවම දිනපතාම පැල ගෙන ගොස් වසර 37ක් මුළුල්ලේ හැමදාම පැල කරනවා...
ප්‍රතිපලය විශ්මය ජනක වෙනවා..
ඔහු නිව්යෝක් නගරයේ සෙන්ට්‍රල් පාර්ක් මෙන් දෙගුණයකට පමණ විශාල සුන්දර පරිසරයක් නිර්මාණය කරනවා!
වන සත්තු නැවත පැමිණෙනවා!
අලි ඇතුන් 115ක ගහනයක් නැවත ඇති වෙනවා...
මුවන්, කොටින්, රයිනෝ වැනි සතුන් ජිවත් වෙන්න පැමිණෙනවා..
ඔහු විසින් අක්කර 1359ක වනාන්තරයක් නිර්මාණය කරනු ලබනවා...
අද එය නිවර්තන කලාපිය පාරාදීසයක්!
ඔහු ගෞරව සම්මාන වලින් පිදුම් ලබනවා...
ඒ අතිශය සුන්දර මනුෂ්‍යයා... Jadav Payeng
https://en.wikipedia.org/wiki/Jadav_Payeng
https://www.facebook.com/newsnercom/videos/879644575536188/

ඔහු පාරවල් වලට බැහැලා කෑ ගැහුවේ නෑ...
මිනිස්සු එක්ක පෙළපාලි ගියේ නෑ....
පෝස්ටර් ගැහුවේ නෑ...
රජයට ලියුම් ලිය ලිය හිටියේ නෑ...
මහා සංගම් රැස්වීම පැවැත්තුවේ නෑ...
ඔහු දැන ගත්තා ඔහු කල යුතුව තුබුණු දෙය...
ඔහු එය කළා....
මිනිස්සු එක්ක පෙළපාලි ගියේ නෑ....
පෝස්ටර් ගැහුවේ නෑ...
රජයට ලියුම් ලිය ලිය හිටියේ නෑ...
මහා සංගම් රැස්වීම පැවැත්තුවේ නෑ...
ඔහු දැන ගත්තා ඔහු කල යුතුව තුබුණු දෙය...
ඔහු එය කළා....
Last edited: