සොබාදහමට_මෙතරම්_ඇලුම්_කල_මිනිසෙක්!

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
සොබාදහමට_මෙතරම්_ඇලුම්_කල_මිනිසෙක්!

සොබා දහමට මෙතරම් ඇලුම් කල මිනිසෙක්!


ඉන්දියාවේ Majuli island මිනිසුන් ගේ ගස් කැපීමෙන් විනාශව ගිය කතරක් බවට පත් වෙනවා!

erosion-payeng.jpg.650x0_q70_crop-smart.jpg


මිනිසෙක් වයස අවුරුදු 16 දී, 1979 දී විනාශ උනු ඔහුගේ භුමිය නැවත ජීවයෙන් පිරවීමට සිතනවා...

ForestMan0_640x360_340281923760.jpg


ඔහු තනිවම දිනපතාම පැල ගෙන ගොස් වසර 37ක් මුළුල්ලේ හැමදාම පැල කරනවා...

ප්‍රතිපලය විශ්මය ජනක වෙනවා..

ඔහු නිව්යෝක් නගරයේ සෙන්ට්‍රල් පාර්ක් මෙන් දෙගුණයකට පමණ විශාල සුන්දර පරිසරයක් නිර්මාණය කරනවා!

forest-1.jpg


Mulai-at-the-outskirts-of-his-forest-Mulai-ai-bordi-della-sua-foresta.jpg


වන සත්තු නැවත පැමිණෙනවා!

අලි ඇතුන් 115ක ගහනයක් නැවත ඇති වෙනවා...

forest-man1.png


මුවන්, කොටින්, රයිනෝ වැනි සතුන් ජිවත් වෙන්න පැමිණෙනවා..

molai.jpg


ඔහු විසින් අක්කර 1359ක වනාන්තරයක් නිර්මාණය කරනු ලබනවා...
අද එය නිවර්තන කලාපිය පාරාදීසයක්!

ඔහු ගෞරව සම්මාන වලින් පිදුම් ලබනවා...

ඒ අතිශය සුන්දර මනුෂ්‍යයා... Jadav Payeng

jadavpeyang.jpg


https://en.wikipedia.org/wiki/Jadav_Payeng



https://www.facebook.com/newsnercom/videos/879644575536188/

forest-man.jpg


ඔහු පාරවල් වලට බැහැලා කෑ ගැහුවේ නෑ...
මිනිස්සු එක්ක පෙළපාලි ගියේ නෑ....
පෝස්ටර් ගැහුවේ නෑ...
රජයට ලියුම් ලිය ලිය හිටියේ නෑ...
මහා සංගම් රැස්වීම පැවැත්තුවේ නෑ...

ඔහු දැන ගත්තා ඔහු කල යුතුව තුබුණු දෙය...

ඔහු එය කළා....


Self-Respect.jpg
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කාලෙකට පස්සේ බන් බලන්න ආස හිඋතෙන් ත්‍රෙඩ් එකක් දැක්කේ
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    niyama manussayek

    menna minissu

    Nice thread.... Tfs machan! 5+

    sada amaraniya minisek. ohuge husma hemadamath oya wantharaya haraha hama yavi :)

    A. සිරියා;22097718 said:



    අනිවා මචන්... දැක්ක ගමන් මාර හැඟීමක් අවේ මෙහෙම මිනිස්සුත් ලෝකේ ඉන්නවා නේ කියලා..
    එකයි දැක්ක ගමන් ම මේකේ දැම්මේ.. :) :) :yes: :yes:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කාලෙකට පස්සේ බන් බලන්න ආස හිඋතෙන් ත්‍රෙඩ් එකක් දැක්කේ

    මේ වගේ දෙයක් දැක්කම පුළුවන් විදිහට බෙදා ගන්න හිතුනා බන්..
    වැඩි දෙයක් නෑ short and sweet.. :yes:

    අවන්කවම සතුටුයි බන් මේ වගේ දේවල් වලට සංවේදී පොඩි පිරිසක් හරි තාම එළකිරියේ ඉන්න එක ගැන.. :yes:
    මන් හිතුවා මගේ comment එක විතරක් තියෙයි කියලා... :)
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මෙහේ ඉන්න උන් බලන් ඉන්නේ ඕවා වවනකම් කපා ගන්න.එහෙම කාලකණ්නි ජාතියක් මේ රටේ ඉන්නේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේ වගේ දෙයක් දැක්කම පුළුවන් විදිහට බෙදා ගන්න හිතුනා බන්..
    වැඩි දෙයක් නෑ short and sweet.. :yes:

    අවන්කවම සතුටුයි බන් මේ වගේ දේවල් වලට සංවේදී පොඩි පිරිසක් හරි තාම එළකිරියේ ඉන්න එක ගැන.. :yes:
    මන් හිතුවා මගේ comment එක විතරක් තියෙයි කියලා... :)

    dan asaawen balanna kiyala thred nam v atenne naha ban. idala hitala ekak dekak arenna. ane manda ethin