මරාගේ_අවසානය

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මැයි දිනයට පෙර සියලු දෙනා ඇතුලට..රාජපක්ෂලාගේ නඩු අසා දඬුවම් දෙන්න අලුතෙන් උසාවි දෙකක් පිහිටුවයි


    කෙහෙම්මල් ව්‍යවස්ථාවක් වැඩක් නැති බවත් රාජපක්‍ෂලාගේ නඩු අසන්නට පමණක් අධිකරණ එකක් හෝ දෙකක් වෙන් කරන බවත් ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

    එන මැයි දිනයට පෙර මුං සියලු දෙනා ඇතුලට දමනා බවද ඇමතිවරයා කියා සිටියේ කොළඹදී ජනහමුවක් අමතමිනි.




     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    රාජිතයගේ අම්ම වෙන්න ඇති අවසර දෙන්නේ අධිකරණ හදන්න , පුකට වෙඩිතියන්න ඕනා පොන්නයගේ
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    hureeeeiiiiiii ...chande lagai............. dan dawasata 2500k wath denawada ban.........


    mini tikakuth goda dapanko...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අලුත් අධිකරන හදනවද හා හා හදපන්කෝ අපි හදනකන්තමා බලන් ඉන්නෙ...කියලවත් කරගන්ඩ බැරිදෙයක්...ඔහොම යන්...:cool::cool:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රාජිතයගේ අම්ම වෙන්න ඇති අවසර දෙන්නේ අධිකරණ හදන්න , පුකට වෙඩිතියන්න ඕනා පොන්නයගේ

    hureeeeiiiiiii ...chande lagai............. dan dawasata 2500k wath denawada ban.........


    mini tikakuth goda dapanko...

    මේ ආණ්ඩුවෙන් හොරු අල්ලන්නේ නැහැ කිව්වා නේද..දැන් හිරේ යවන්න හදනකොට චන්දෙ ලගයිලු.:lol::lol::lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (16) දහවල් පැමිණියා. ඒ, රග්බි ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළ ප‍්‍රශ්න කිරීමක් සඳහායි.

    මේ අතර ඊයේ දිනයේ දී අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂගෙන් පැය දෙකහමාරකට අධික කාලයක් ප‍්‍රශ්න කළා. ඒ, රතු කුරුස සංවිධානය සිරිලිය පදනමට ලබා දී තිබූ ඩිෆෙන්ඩර් රථයක වර්ණ වෙනස් කර එය යෝෂිත රාජපක්ෂගේ පරිහරණය ස`දහා ලබා දීම සම්බන්ධයෙන්.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ ද ඊයේ දිනයේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණියා. එම කොට්ඨාසය මගින් කර තිබූ දැනුම් දීමකට අනුව ඔහු පැමිණ තිබුණේ චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලක් සම්බන්ධයෙන්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පොන්න ටෝයියෝයි පොන්න බයියෝයි මාරු ගහන වේස ත්‍රෙඩ්....
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    බයියෝ මරු විකල් වෙලා..:lol::lol::lol::lol:හූ හූ පොන්නයා හූ හූ..:rofl::rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්දෙට කලින් විහිලු සපයන එකක් බං ඔය..... :lol: අරුන් කරෙත් ඕකමයි..... මුන් කරන්නෙත් ඒකමයි..... මුන් ඔක්කොම එකයි.....!! :dull: