Game of Thrones Fans

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම කිරිය හැරදා යමි....
    මේ ලීක් උට්ටවල් බලන්න මට බෑ යකුනේ....
    හරි හමං සවුන්ඩ්ස්-කොලිටි තියන පොඩි එකක් දාපියව් සදුදට.....

    Ara openload deka bapan sound loku awulak ne. Quality maxxa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    අරකෙ ටකරන් සද්දේ බන් කන් දෙක රිදෙනව :D මේ දැන් අරූ දුන්න 600 ගානක එක හොඳයි.

    mokakda ban hodai kiyana eka. mama balapu eke sound patta cha. hoda sound thiyena eke link dennako
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mokakda ban hodai kiyana eka. mama balapu eke sound patta cha. hoda sound thiyena eke link dennako
    ඔය දකුණු පැත්තේ M අකුරක් පේන්නේ චාටර් එක. 600 ගානක එකක් තිබුනා මේ ත්‍රෙඩ් එකේ එකෙක් දාල ඒක හොඳයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ඔය දකුණු පැත්තේ M අකුරක් පේන්නේ චාටර් එක. 600 ගානක එකක් තිබුනා මේ ත්‍රෙඩ් එකේ එකෙක් දාල ඒක හොඳයි

    hambuna machan dling
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    JQclZ9U1934.jpg

    කැමති උන් රිමූව් කරන්න කලින් ඩව්න්ලෝඩ් කරගනිල්ලා​

    Openload Full Sound Quality Episode (677.3 MB)

    Update කලෙමි...මෙහි ස්වුන්ඩ් කොලිටිය හොදය..​

    :love::love::love::love:

    mokakda ban hodai kiyana eka. mama balapu eke sound patta cha. hoda sound thiyena eke link dennako
    Meka baapan mama baluwa vitharai me