Matath awa prashnayak. Uta mole ne wights la ekka idala.ඇයි බන් නයිට් කින් අත ළඟ බිමට බැහැල හිටපු ටාගට් කරන්න ලේසි ලොකු මකරා ඉද්දි ඈත අහසේ යන එකෙක්ට හෙල්ල යැව්වේලොකු එකාව මැරුව නං සෙට් එක පැනල යන්නෙත් නෑ
![]()
මට හිතෙන්නේ නිකන් උවමනාවෙන්ම කට්ටියට යන්න දුන්න වගේ

ලොකු එකාව මැරුව නං සෙට් එක පැනල යන්නෙත් නෑ





