Game of Thrones Fans

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඇයි බන් නයිට් කින් අත ළඟ බිමට බැහැල හිටපු ටාගට් කරන්න ලේසි ලොකු මකරා ඉද්දි ඈත අහසේ යන එකෙක්ට හෙල්ල යැව්වේ :oo: ලොකු එකාව මැරුව නං සෙට් එක පැනල යන්නෙත් නෑ :baffled:

    මට හිතෙන්නේ නිකන් උවමනාවෙන්ම කට්ටියට යන්න දුන්න වගේ
    Matath awa prashnayak. Uta mole ne wights la ekka idala. :rofl:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,251
    5,102
    113
    Loading...
    ඇයි බන් නයිට් කින් අත ළඟ බිමට බැහැල හිටපු ටාගට් කරන්න ලේසි ලොකු මකරා ඉද්දි ඈත අහසේ යන එකෙක්ට හෙල්ල යැව්වේ :oo: ලොකු එකාව මැරුව නං සෙට් එක පැනල යන්නෙත් නෑ :baffled:

    මට හිතෙන්නේ නිකන් උවමනාවෙන්ම කට්ටියට යන්න දුන්න වගේ

    පිස්සෙක් තමයි බන් නයිට් කිං කාරයා. අනිත් දේ තමයි, නයිට් කිනාට ලේසියෙන්ම ගින්දර පාරක් පිඹින්න පුලුවන්කම තියෙද්දි කලේසි නගා ලව් කළානෙ ස්නෝගෙ අහවල් එක දිහා බලාගෙන. :frown:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300

    ඌට ටාගට් කරන්න අමාරු ඇති බන්..ඔය පිහාට්ටකට ඕක ගහලා වැඩක් නැති නිසා..උඩ එකාට ටාගට් කරන්න හිතෙන්න ඇති..එහෙමවත් හිතමු.. :baffled:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    Jon and Daenerys leave by fleet towards the North. On the boat Daenerys and Jon have sex for the first time.:P

    ඩැනෙරිස් වින්ටර්ෆෙල් යන්නේ සීසන් 8 එකෙදි.පොතෙ හැටියට ජොන් ඇදෙ ඉන්න ඔනෙ අන්තිම එපියෙ.ජොන් ට බැරි නිසා ඩැනිට දන නමලා, බාර දෙනවා මිනිස්සු බේරගන්න කියල.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    පිස්සෙක් තමයි බන් නයිට් කිං කාරයා. අනිත් දේ තමයි, නයිට් කිනාට ලේසියෙන්ම ගින්දර පාරක් පිඹින්න පුලුවන්කම තියෙද්දි කලේසි නගා ලව් කළානෙ ස්නෝගෙ අහවල් එක දිහා බලාගෙන. :frown:

    උඹ කියන විදියට නයිට් කින්ග් ඉවර කරා නම් මේ සීසන් එක ඊලග එපියෙන් ඉවර කරන්න පුල්වන් වෙයි,,, :D:D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සෙක් තමයි බන් නයිට් කිං කාරයා. අනිත් දේ තමයි, නයිට් කිනාට ලේසියෙන්ම ගින්දර පාරක් පිඹින්න පුලුවන්කම තියෙද්දි කලේසි නගා ලව් කළානෙ ස්නෝගෙ අහවල් එක දිහා බලාගෙන. :frown:
    ජෝන් කාරයත් වාහනේ ඇවිත් තියෙද්දී ඒකට ඉක්මනට නගින්නේ නැතුව ඩැනීට වැඩ පෙන්නන්න වගේ හෙන ඈත ගිහින් කඩු හරඹ පෙන්නනවා :D

    හැබැයි මකරා ගින්දර පිම්බත් නයිට් කින් අළු වෙන එකක් නෑ ඌ ඇවිදන් එද්දී ගින්දර නිමෙනව නෙ. :oo: මකරගේ ගින්දර උනත් උට වදින එකක් නෑ