samsungi7

Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    අපේ ගෙදර පරණ පොඩි TV එකක් බන් තියෙන්නේ. මන් බැලුවේ ගෙදරට TV එකක් ගන්න කියලා .හොද TV එකක් උබල Recommend කරපංකෝ ..ඔය ලංකාවට සප්පොර්ට් කරන්නේ නැති features ඕන නැ.

    BUMP කරන උන්ට සලකනවා :) .
     
    • Like
    Reactions: saja and HKavinda

    HMDS

    Member
    Jul 23, 2012
    343
    24
    0
    takas.lk එකෙන් JVC 32 Full HD එකක් ගත්ත 25 යි.
    දැනට නම් අවුලක් නෑ.

    innovex එකත් හොදයි Damro වොරන්ටි නිසා....