Game of Thrones Fans

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌටනේ අර children ල පිහියක් බස්සලා WW කෙනෙක් කරන්නේ, උගේ පැත්තෙන් story එක අපි තාම දන්නේ නෑ :no: . හොඳ plot twist එකක් කරනවානම් ඔන්න chance එක මාර්ටින් සීයට :D.

    Dragon glass ekak heart ekata bassanne.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මී ටූ....
    ඌටයි,නයිට් කිංටයි, තියොන්ටයි,යූරෝන්කාරයටයි තියෙන්නෙ ගුටි කන මූණු බං.....
    මට අහුවුනොත් නං ඇදල අරිනව ළොද එළියට එන්න.....:growl:
    :lol::lol::yes::yes::yes:night king ge katawa awasanayak wewida me season 1n :baffled:?
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මී ටූ....
    ඌටයි,නයිට් කිංටයි, තියොන්ටයි,යූරෝන්කාරයටයි තියෙන්නෙ ගුටි කන මූණු බං.....
    මට අහුවුනොත් නං ඇදල අරිනව ළොද එළියට එන්න.....:growl:
    greajoy karaya unanda malada na pissu huththa:angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නයිට් කින් ගේ ඩිසයින් එක අවුල් මට විතරද බන් :oo: ඌගේ කිසි දරුණු පෙනුමක් නෑ ආමර් එකත් නිකන් කොලපොතු අලවල වගේ.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නයිට් කින් ගේ ඩිසයින් එක අවුල් මට විතරද බන් :oo: ඌගේ කිසි දරුණු පෙනුමක් නෑ ආමර් එකත් නිකන් කොලපොතු අලවල වගේ.
    ara uge hand of the night king ita waqda hodai