Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ara uge hand of the night king ita waqda hodai
    මෙන්න මු ගති මටනං :D

    MindlessBrokenHerald-size_restricted.gif
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    දැන් බ්‍රැන් පියඹනවා කිව්වා නේද.. මූ නයිට් කින්ග් ගේ මකරට Wrag වෙනවද... නැත්නම් මූ නයිට් කින්ග්ද..?:shocked::shocked::shocked:

    නැත්නම් රේගල් ට Wrag වෙනවද.. එහෙම උනොත් ජෝන් ට වෙනම මකරෙක් පිටේ යන්න බැරි වෙනවනේ....:(:(:(

    නැත්නම් අර කපුටො සෙට් එක ට Wrag වෙන එකද මහ ලොකු පියැඹිල්ල:lol::lol::lol:
     
    Last edited:

    Free_Folk

    Member
    Aug 16, 2017
    24
    3
    0
    දැන් බ්‍රැන් පියඹනවා කිව්වා නේද.. මූ නයිට් කින්ග් ගේ මකරට වොර්ග් වෙනවද... නැත්නම් මූ නයිට් කින්ග්ද..?:shocked::shocked::shocked:

    නැත්නම් රේගල් ට වොර්ග් වෙනවද.. එහෙම උනොත් ජෝන් ට වෙනම මකරෙක් පිටේ යන්න බැරි වෙනවනේ....:(:(:(

    නැත්නම් අර කපුටො සෙට් එක ට වොර්ග් වෙන එකද මහ ලොකු පියැඹිල්ල:lol::lol::lol:
    He can see things from the sky!! I think that the meaning of fly!!

    Brother do you have download links of Episode 06?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් බ්‍රැන් පියඹනවා කිව්වා නේද.. මූ නයිට් කින්ග් ගේ මකරට Wrag වෙනවද... නැත්නම් මූ නයිට් කින්ග්ද..?:shocked::shocked::shocked:

    නැත්නම් රේගල් ට Wrag වෙනවද.. එහෙම උනොත් ජෝන් ට වෙනම මකරෙක් පිටේ යන්න බැරි වෙනවනේ....:(:(:(

    නැත්නම් අර කපුටො සෙට් එක ට Wrag වෙන එකද මහ ලොකු පියැඹිල්ල:lol::lol::lol:
    :rofl::rofl: Last part :rofl: