Game of Thrones Fans

Free_Folk

Member
Aug 16, 2017
24
3
0
leak epiye sub 1
11.gif

https://www.opensubtitles.org/en/search/sublanguageid-all/imdbid-5775864

Thank you
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට අර ගල් ගහපු මෝඩ හුයන්න එක්ක නං මලේ මල.....
    ඌට *කේ ඇම්ම ද බං ගල් ගහන්නේ *න්න *කන්නා...??
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    WW කෙනෙක් වෙන්නේ කොහොමද?:dull:
    පොඩි උන්ට අත තියල වයිට්වොකර් කෙනෙක්ට හරවන සීන් එකක් තිබුනේ. ඒත් උන් බබාලාගේ ඉඳන් ලොකු වෙන්න සෑහෙන කල් යනවා ඇතිනේ :oo: නැත්තන් ගෑනු වයිට්වෝකරියෝ කැලේ අස්සේ ඉන්නවද දන්නේ නෑ :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොඩි උන්ට අත තියල වයිට්වොකර් කෙනෙක්ට හරවන සීන් එකක් තිබුනේ. ඒත් උන් බබාලාගේ ඉඳන් ලොකු වෙන්න සෑහෙන කල් යනවා ඇතිනේ :oo: නැත්තන් ගෑනු වයිට්වෝකරියෝ කැලේ අස්සේ ඉන්නවද දන්නේ නෑ :D
    උන් එක්ක නයිට් කිනා ඩිස්ටි ඩිඩිං සීන් එකක් දෙයි ද දන්නෙ නෑ ඊළග එපියේ......
    :rofl::rofl::rofl:
    බඩු වෙනුවට අයිස් කරල් යනව ඇත්තෙ...ලොල්ස්
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මට අර ගල් ගහපු මෝඩ හුයන්න එක්ක නං මලේ මල.....
    ඌට *කේ ඇම්ම ද බං ගල් ගහන්නේ *න්න *කන්නා...??

    ගනන් ගන්න එපා බං හැම සෙට් එකකම ඉන්නවා ඔය වගේ එකෙක්...
    :rofl::rofl::rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අනේ මන්ද බන් කොටස් 10 තිබ්බනම් හොදයි වගේ කතාව කලබලෙන් වගේ එවර කරන්නද මන්ද හදන්නේ
     
    • Like
    Reactions: Arrow11