Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන් එක්ක නයිට් කිනා ඩිස්ටි ඩිඩිං සීන් එකක් දෙයි ද දන්නෙ නෑ ඊළග එපියේ......
    :rofl::rofl::rofl:
    බඩු වෙනුවට අයිස් කරල් යනව ඇත්තෙ...ලොල්ස්
    දැන් දිස්ටි දිඩින් දාන්න කපල් ආය ඉතුරුවෙලා නැති එකේ ඔහොම එකක් තමා පෙන්නන්න වෙන්නේ ලබන සීසන් එකේ :D

    හුටා බ්‍රියන් + ටොර්මන්ඩ් අමතක උනා නේ. උන් දෙන්න තමා ලබන සීසන් එකේ කෝම්පිට්ටු හදන්නේ මට පේන විදිහට.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් දිස්ටි දිඩින් දාන්න කපල් ආය ඉතුරුවෙලා නැති එකේ ඔහොම එකක් තමා පෙන්නන්න වෙන්නේ ලබන සීසන් එකේ :D

    හුටා බ්‍රියන් + ටොර්මන්ඩ් අමතක උනා නේ. උන් දෙන්න තමා ලබන සීසන් එකේ කෝම්පිට්ටු හදන්නේ මට පේන විදිහට.

    Tormound ge dream ekak ne bn Brianne ekka lamai hadanna one will be monsters kiyanne. :rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Tormound ge dream ekak ne bn Brianne ekka lamai hadanna one will be monsters kiyanne. :rofl::rofl:
    ඒ දෙබස් ටික පට්ට බන් :D මම හිතුවේ ඉන්ටනෙට් එකේ මුන් දෙන්න ගැන විහිලුවට වගේ කතා හදල තිබුනට කතාවේ එහෙම එකක් නැතුව ඇති කියල. බැලින්නං වැඩේ ෆුල් සීරියස්. මූ ළමයි හදන ඒවත් ප්ලෑන් කරලා ඉවරයි :D
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Bran dragon kenekta weg wenawa.dragonwa maranna beri thene ww la branwa maranawalu.ethakota dragon nikanma bima.

    meka wenne season 8 wala dany winterfell awath passe lu.
    11.gif
    11.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ දෙබස් ටික පට්ට බන් :D මම හිතුවේ ඉන්ටනෙට් එකේ මුන් දෙන්න ගැන විහිලුවට වගේ කතා හදල තිබුනට කතාවේ එහෙම එකක් නැතුව ඇති කියල. බැලින්නං වැඩේ ෆුල් සීරියස්. මූ ළමයි හදන ඒවත් ප්ලෑන් කරලා ඉවරයි :D
    :rofl::rofl: siraawata. Eta passe Hound reply karanne how did a savage like you survive kiyala. :rofl:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl: siraawata. Eta passe Hound reply karanne how did a savage like you survived kiyala. :rofl:
    හැබැයි ටොර්මන්ඩ් ගෙ චරිතේ ඔහොම ලස්සනට හදාගෙන ඇවිල්ලා එකපාරට ඌව මරල දානවා මුන් බලපන්කො. මැරෙන්න ලංවෙන උන්ට තමා ඔහොම ලස්සන දෙබස් දීල උස්සල තියන්නේ.