වාහන හින්ද කාපු කටු ...3

nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    e25 eka nam e24 eka tharam wath mata nam set wenne na.. karana wede anuwa thama ithin.. api karana wedeta nam caravan e24 eka thama hariyatama set wenne.. gedara athal ekata tiyan inna wage nam Hiace ekak thama hoda ithin market wedi..

    Apita caravan qd32 ekak thibba 2000 ekak, eka dunna apahu e wagema ekak ganna be be wage :dull: kdh ganan wadi ecchara ekak aran gedara thiyan Inna ekath boru wadak. Eka nisa e25 ekak baluwe aluth model eka nisa :yes:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මචං එදිරිසිංහ එකේ වැඩ අවුල්ද බන්? මට එකෙක් කිව්වා එදිරිසිංහ ඒකෙන් එන්ජින් හෙඩ් එකක් හදලා දීලා හයි කරලා මාස 4කින් අවුල් ගිහින් කියලා:confused:. එදිරිසිංහ එකෙන් කියනවාලු බාස් ගෙ වැරැද්ද කියලා.

    එහෙම වෙන්න පුලුවන්ද මචං ????

    Help Please :sorry::(