1995 අංක 16 දරන මුදල් පනතට අනුව

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල්.....
    වාහන බිස්නස් කේස් එකක් වගේ.....
    ක්‍රීඩ් උඹ නිසා බිස්නස් කැඩිච්චි සෙට් එකක් ඉන්නව වගේ මේකේ.....
     
    • Like
    Reactions: creed1

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Time for New Honda CR-Vs 1.5L Turbo Charged
    9.gif
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia

    අත උස්සලා පුකේ ඇරගත්ත එවුන් දැන් එනවා ටොක්ස් දෙන්න .. :angry: :angry:
    මුන්ගේ වහල්කම කවදා නැතිවෙයිද..


    PS

    මගේ රෙප් කැපූ රනිල්ගේ වහලා බන්ගවේවා....!
     
    Last edited:
    • Like
    Reactions: creed1

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    1995 අංක 16 දරන මුදල්... 08-17-2017 05:08 PM u nisa බිස්නස් nathi une naha bn..ape ahinsaka kollonwa mu rawattala unwa anaatha kala..mu maha ponna ballige puthek
    ලොලේ ලොල්.....
    රිදිලා......
    රවට්ටල අනාත කරපු උන් ගේ නම් ලිස්ට් එකක් දාපං පුටේ....
    මම සහ සුද්දෙං හොයල බලන්නං...
    මට පීඑම් කරපං...මොකද මම ඌත් එක්ක බිස්නස් කරල තියනවා.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ලොල්.....
    වාහන බිස්නස් කේස් එකක් වගේ.....
    ක්‍රීඩ් උඹ නිසා බිස්නස් කැඩිච්චි සෙට් එකක් ඉන්නව වගේ මේකේ.....

    ඔව් කිබුලා අයියේ හේතුව කියන්නම් මේකේ ඉන්න කෙනෙක් මේ වාහනේ

    RSRmUoH84IKSqvg4GDBqX_Cx9j_Ms1hjWAxNyur8hVm60YJW3Kxu9EYi1P-ZenillixjqIRCJpoEYLuyZX5a8s23uV9tbX2viNJ9Iv_EyAW-ve6FrFdWJwnhrjCPsypk0rDVnm6P3lshUFpVKIUUIet8draMt89AsvBWwbxYpb0yGRKrOoQ960KZGAFs4OQdXsxS2fISCiJLKicZnufe390MZmBDlfgmhYAdJ42omOdTeWzx2FwTKZnV8lrgf7a292tZLgHBSBTLM4ZFkNWGtYit40bmjdPVKdIRvWxQ5XG-bWryI9xMfjiGaHDr78s1OJFSbo3tYIL4-2KLpvd9n1HKkVl4YhJdZ1Pd4A-NdDCMAm9lr74cszAGjGV4g_chkZK1ay2BTERJCHUp_kvjmBpvXTFW8AfV3FRhj9RqhlQciLb78bq5NdwiswAwTh8BsgRvtvqAfwz9T24A8hG8iWSW-hZtTqecqtZF26hCkiomVcARW6neDQ3dTzdWZwF5aIRtBIW4o7b9Lrv6xxfJ74cSDSf42ipdjiNys0raaMvB39p2Bc1UpP9VKzOC5DEH8sT69SFrS_O1TnZoCIfZU6nlWgiqFGz3m9fR51g_PrIFSh1HXPbUE-Ak=w800-h450-no
    w89hGIhLaj4c7AEZ04hC58LHmf80Xe_sKPzQAbOloX2grA5i3Y1iseOAtXQK2u06yOJ9mAU_Ax7hIJ5Pr40kSulHxRNyZ_yOCTSzROQkInfbL2uEJjU3B9pIx6ucQh1XMpUGUXBegJLsNBDpREv8yijoVSVCTvWKkJrFD8uvZXU1FrJCOBi_iaVWCXOu1NDXZgpPOc1pLYWXWa4S65UOl3DMQpZUbKzDLksq1wXnf3SyRVyRqovs8Oe9QedXFAky1wmK7_3SuEMn7t5gCJQpY1o7_aqXhJhUpuxK-dEesnr9QwAEnrJv7dJztjD1nWtQOFtKJ-hHGzCrMqR6zqq3g1F_ZhHnzRus4B0RxSU20V6Fg7Ej9CEcRlBQ3YsykYVHiFAP9n2WvXqnlo_RVdN4GQiKo8gdmFA5nkBN3sudJTaWdAG8kZrf8vohxWGAZuElTPfAZoDgZxH99RHiWHoT-tAc228VgHeXAES-lR_cZGIZeLdqC_FKeRE0UQ_le-mUXcCTlNlg6b01radj8wCKIe1ctuKK5qfecYx1DwzunFpH1C1ZhbzUYU2RY-Q2550Pu5VVRJHPGSH8CmhKa9cEjlkbEpIDh96irafdvc9K-0INdPEbAE9LDk4l=w800-h450-no

    9yVQizrYv_hrDcmG7DtECfjiYwBE9gFyODH9DvJ3COkRAc3JggYD4FLCS9fzqAN_pPf-DYBenJ2zFZiK9xwmy76vfJ45l7TfrV9y3_I1w8K1PJDak5ueStbeB2n8V_Ksi5UIWRMyWDCWEa00PEve69euQFt5R3dWTZZaOUCxiw1Y443uTS5EJGYfmAE2nSHFPmdvnQc2IbuNi6bvprNxnI5BSiAysEQ2ge8te-E59xiEOV0F8BiEuv8iITOe4iK4-d-WLJHp9XzkPtztwAKtsLEviMnUa1ZSOpFoUFC0SH5MDvWjq6hj5EF9OUax4SRyLp19SAAZ19SZR9_h1dI_9fVgLvS4fgRVh_udk1WZxAWUpqj3PUleRbe4Y8r2rWIUlWKobhTRSmc_z4B2e_0aifn5NvIzrdcq17rg_JwAidAE6vddVAZLTCXlRPEf31iQEs-AmxM8Yu8yB7UuNqvreplowq4YxD9t_bItQ94qoHuVPX4ApVULMqUhG8-jVutSHjd5_IjYjep6anlTkj3QQchdtNp0tIo6ZtD4j7pkvKm6z1PQuE0_HhncblbWm2OHTqUwrTmbmUcggmKBzxwfVyWW9Z1Vmq0AwIuuOg8ESB1ybH3plqm9tTwx=w800-h450-no
    0St2JGmFACq6BHdztcEWIpQy7kBlycwjXS4ItfqfW_1aBz0qdoRutbM_0R2wqJbshAQvUyfSZvg4Fqez2bTrT-mMvaZtz2zQUuC6wBdHeKqXwfBsRVRcFefjlF2nPESRU84rZKKl6zMBZB85ed0anlnM5SFl0d0szNzKaS90vAZVTyA_k40fuTU3YnQDNn0rs9_uEAq6ywEbq6iN1pm2-FP2K-dL6JY29FO3LEWc_0nYbjNBHpxeLjJEDXLuIN-gkPSVsneP9O8RrJnrb7iIdhvi5a0AF8eqMl24svH_OO1F-DyLp3GCSb6Tx0-HzgKgdWb5oH4eZuruDRCaBv8v29-OocKgq9D6PSWgW5WouTizrzzr5paKEGQumzaz1r_MpevcDvAFEgJ3LglanLKcePqQbRP-KKSb7gTiZuWRkVOCsRzWLeSgWc9PqLasBLLidbSBgDgHtWvLBCOYenlifED2BDOeL9IyrPPdrcduoVosFAMX2iJzEUCbPGGoyKuKyKC-6sb_SSfzJ32mTWOVQYD7PB1r1fo308Q5kLqy_pMZAZPQYURbSOF6C9iQ9mTWjjaR8ghP4xil-IwW7zbh1J-iUUEO2iGX5bR1VqmN3jb1hrZhKw-tYVtV=w800-h450-no

    R11Skk8XbKCyIWdXbl5iff9M5K1bcDoVfF-dIL40RXiPaGXgYn31U3KV3nVm9tV7WoqRGq6I1zkPYUFL_nVfLhHCV26oG9AkS3xCOgSreZXOZHGt9rwmsYD-OUD7UwGfn5fR2EXkrQukoDJiHVH-y-UyJN-RF4fa7xKDTu1zolR2rNPIJdU5_n2nsWvrET4Too-rGTqrLmQhcLXwojDV78SL9lC-G2dU7jgzUSbf5Hcjz7Z8K89aZWjUJA2s52XXmlS-JBuxlFvSojN5okniYhqK0tOuGCeIjGsKZCY2hH6v6Dn_DJC4VXad15T_19N48B21j1G_FpZhB0zrcZrwdDTGYyqbRmAhrm1dg5MMn0MT989qnksTbxpGmlC8DlYCOSd0WJpT1h1mZ5jJUuNWEMTPLMnDUW-oCDydqVJZCt-vm0HCTBKKyy4e6w4H5-MEfNt8hZTuC9nNoR4vWDsS9C11N3m4O20gcsCblzdr9Vuz2itP9ipRH1AwxvNXtCNAHXfrG3RfzQpk3ClEG27y8IkdLRHH-nXazF6ZvOzG45GxDvjEWIO8Sc34grdLS8vk-S-NGYob4YmQ1135Jsl5zH4BFgGpzxdZVSQIXzbI-YHT6zrWBycJDlRo=w800-h450-no

    කලින් DISCO එක ගෙනල්ලා දුන්නු සර්ගේ යාලුවෙකුට මේක ගෙනාවේ. විශ්වාසය කියන්නේ පුදුම දෙයක් . කිරියේ මල්ලි කෙනෙකුගේ සර් ට වහනය ORDER කරද්දී මම දැකලාවත් නැතිව මාව රෙකොමන්ඩ් කරා. ඒ සර්ගේ යාලුවට මේක ORDER කරලා ගෙනල්ලා දුන්නා. 100 % CLEAR ට්‍රාන්ස්පේරන්ට් එකක් දුන්නා . අන්තිමට මගේ ගානවගේ දෙගුණයක් මට ගෙව්වා.


    ගෙන්නලා දෙන්න price දෙන කොට ලක්ෂ්‍ය 10 ක් තියලා. මම ගන්න ගාන දන්නවා නේ . මම සල්ලි දාලා ගෙනවානම් මම දෙන්නෙත් market price එකට අනුන්ගේ සල්ලිවලට එහෙම කරනවා නම් මට හෙන ගහන්න ඕනේ . වාහනේ ලංකාවට අවට පස්සේ මේ මහතා ලක්ෂ්‍ය 1.5 මගේ ගානට අමතරවා දාලා තිබුනා . ඔන්න ඕකට ඔය හිවල්ලුන්ට ඩොන් ගිහින් තියෙන්නේ . තව දෙන්නෙකුටත් අවුල්ලු .
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Time for New Honda CR-Vs 1.5L Turbo Charged
    9.gif

    බජට් එකට කලින් ගන්නවානම් ගනින් කොලුවෝ මගෙත් එකක් එනවා FB එකේ කෙනෙකුට අවම ෆොටෝ දාන්නම් . පෙර්මිට් එකට එක 71 විතර වෙනවා
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ලොලේ ලොල්.....
    රිදිලා......
    රවට්ටල අනාත කරපු උන් ගේ නම් ලිස්ට් එකක් දාපං පුටේ....
    මම සහ සුද්දෙං හොයල බලන්නං...
    මට පීඑම් කරපං...මොකද මම ඌත් එක්ක බිස්නස් කරල තියනවා.

    මචන් මුන් මේකේ ඉන්න කොල්ලන්ට වාහන විකුණන කොට පට්ට ගානක් තියෙනවා .උන්ගේ වාහනයකට මේකේ එකෙක් CALL කරාම PM කරාම උගේ ADD එකේ 63 යි කිරියේ එකට 65 යි. මගේ ලග තියෙනවා PM සියල්ල උන් මට එවනවා එකයි වාහන ගෙනල්ලා දීපු උන්ගේ ෆොටෝ දාන්නේ නැත්තේ කෙලින්ම එන සෙට් එකගේ pic මම දානවා.

    උබ දන්නවා නේ මගේ හැටි. උබම මගෙන් වාහන කීයක් ගත්තද ?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka


    අනික මචන් මේකේ ඉන්න කොල්ලන්ට චාටර් බඩු දුන්නෙත් නැහැ . ඒකනිසා මම කවුද කියන්න මම දන්නවා මගෙන් වාහන ගත්ත උන් දන්නවා මම කවුද කියලා . අනිත් අයගෙන් වාහන ගත්ත උන් දන්නවා උන් කවුද කියලා ලියනවා නම් ඇතිවෙන්න ලියන්න පුළුවන් . :D:D
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    බජට් එකට කලින් ගන්නවානම් ගනින් කොලුවෝ මගෙත් එකක් එනවා FB එකේ කෙනෙකුට අවම ෆොටෝ දාන්නම් . පෙර්මිට් එකට එක 71 විතර වෙනවා

    Thama hithanawa machan, Mage budget eka 11.5 Million wage maximum, Ithin oyaganata ganna SUV or Cross over ekak thama ona,

    Harrier ekath eka option eka, Eth 2.0L turbo eka newei 2.0L straight engine eka neda me dawas wala kattiya ganne ? Eka X-Trail ekatath wada performance adui wage :(

    New X-trail eka gannath bayai, Mage 2015 X-Trail eka dunne 84.5 ta anthimata :(

    Machan me budget eke uba suggest karana vehicle eka mokakda?