
Ado den magulak wenawada mage ekata.. na neda? Mage awrudu 7k gewapu tax kola 7 tiyenawa.. den aye oka gewanna one na neda?
Oka thiyenne gewala naththan.
ලොලේ ලොල්.....1995 අංක 16 දරන මුදල්... 08-17-2017 05:08 PM u nisa බිස්නස් nathi une naha bn..ape ahinsaka kollonwa mu rawattala unwa anaatha kala..mu maha ponna ballige puthek![]()
man bus eke inna gaman ban kiyewwe.. hariya kiyawanna beri una.. mage 2000 ta wedi na 1998cc
ලොල්.....
වාහන බිස්නස් කේස් එකක් වගේ.....
ක්රීඩ් උඹ නිසා බිස්නස් කැඩිච්චි සෙට් එකක් ඉන්නව වගේ මේකේ.....
![]()
![]()
![]()
![]()
![]()
කලින් DISCO එක ගෙනල්ලා දුන්නු සර්ගේ යාලුවෙකුට මේක ගෙනාවේ. විශ්වාසය කියන්නේ පුදුම දෙයක් . කිරියේ මල්ලි කෙනෙකුගේ සර් ට වහනය ORDER කරද්දී මම දැකලාවත් නැතිව මාව රෙකොමන්ඩ් කරා. ඒ සර්ගේ යාලුවට මේක ORDER කරලා ගෙනල්ලා දුන්නා. 100 % CLEAR ට්රාන්ස්පේරන්ට් එකක් දුන්නා . අන්තිමට මගේ ගානවගේ දෙගුණයක් මට ගෙව්වා.
Time for New Honda CR-Vs 1.5L Turbo Charged![]()
ලොලේ ලොල්.....
රිදිලා......
රවට්ටල අනාත කරපු උන් ගේ නම් ලිස්ට් එකක් දාපං පුටේ....
මම සහ සුද්දෙං හොයල බලන්නං...
මට පීඑම් කරපං...මොකද මම ඌත් එක්ක බිස්නස් කරල තියනවා.


බජට් එකට කලින් ගන්නවානම් ගනින් කොලුවෝ මගෙත් එකක් එනවා FB එකේ කෙනෙකුට අවම ෆොටෝ දාන්නම් . පෙර්මිට් එකට එක 71 විතර වෙනවා


Suzuki evary ,dimo batta mewage price aduwenawada bn