උසස්පෙළ ICT කරපු දරුවෙකුට IT හෝ Computer Science Degree එකක් හදාරා විදේශ ගතවීම සදහා ලංකාවේ ඉගෙන ගන්න සුදුසු SLIIT , NIBM, SLT Campus ........වගේ ඒවගෙන් කොයි එකද?
මේවගේ ඉගෙන ගත්තු අය පොඩ්ඩක් තමන්ගේ අදහස කිව්වොත් උදව්වක් වෙයි.
මේවගේ ඉගෙන ගත්තු අය පොඩ්ඩක් තමන්ගේ අදහස කිව්වොත් උදව්වක් වෙයි.