iPhone SE 32GB just $149.99

Dec 30, 2013
1,235
166
0
බෙස්ට් බයි ලංකාවට ශිපින් කරන්නෑනේද බන්? තර්ඩ්පාටි එකක් හරහා තමයි ගේන්න වෙන්නේ. :sorry:
 
Dec 30, 2013
1,235
166
0
මේක ලංකාවට වැඩ කරනවද සහ ගෙන්න විදියක් කියපන් මටත් එකක් ඕඩර් කරන්න. :love:
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මේක ලංකාවට වැඩ කරනවද සහ ගෙන්න විදියක් කියපන් මටත් එකක් ඕඩර් කරන්න. :love:

    උබ ඕක සිදුවට ගෙන්න ගනින්. TRC නැතිව අර ගන්න පුළුවන් :rolleyes:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,469
    113
    සිංහලේ
    මුලින්ම යන්න ඕනේ බන් TRC එකට ඊට පස්සේ එතන වැඩේ කරන ඉවර වෙලා. ආනයන හා අපනයට දෙපාර්තමේන්තුව ද මොකක් ද එකට එන්න ඕනේ බන් එතන වැඩේ කරගන්න පුළුවන් පැය 6ක් වගේ පෝලිමේ ඉදලා.:yes:

    ඊට පස්සේ ඉතින් ගිහින් ටැක්ස් එක ගෙවලා ගන්න තියෙන්නේ. :)

    අඩෝ සිරාවට මාර කට්ටක් නේ බන් එහෙනම්
    මෙහෙන් ගන්න එක සැපක් වගේ නේ :rolleyes:
    කොහොමත් ෆෝන් එකක් ඉතින් පිට රට ඉදල එන කෙනෙක් අරන් අවොත් මිසක් නැත්තන් වැඩි වාසියක් නැ නේ බන් පිට රට ඉදල අරන් අව කියල
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අඩෝ සිරාවට මාර කට්ටක් නේ බන් එහෙනම්
    මෙහෙන් ගන්න එක සැපක් වගේ නේ :rolleyes:
    කොහොමත් ෆෝන් එකක් ඉතින් පිට රට ඉදල එන කෙනෙක් අරන් අවොත් මිසක් නැත්තන් වැඩි වාසියක් නැ නේ බන් පිට රට ඉදල අරන් අව කියල

    ඕස්ට්‍රේලියා වලට පුලුවන් නම් දෙසැම්බර් කිට්ටුවෙලා යවපන්. ජනවාරි වෙද්දී ගෙනත් දෙන්න පුළුවන් අයියා එන හින්දා :yes: අර්මක්ස් එකේ එවන්න පුළුවන් නම් එත් ගන්න පුළුවන්.