මේක ලංකාවට වැඩ කරනවද සහ ගෙන්න විදියක් කියපන් මටත් එකක් ඕඩර් කරන්න.![]()

මුලින්ම යන්න ඕනේ බන් TRC එකට ඊට පස්සේ එතන වැඩේ කරන ඉවර වෙලා. ආනයන හා අපනයට දෙපාර්තමේන්තුව ද මොකක් ද එකට එන්න ඕනේ බන් එතන වැඩේ කරගන්න පුළුවන් පැය 6ක් වගේ පෝලිමේ ඉදලා.![]()
ඊට පස්සේ ඉතින් ගිහින් ටැක්ස් එක ගෙවලා ගන්න තියෙන්නේ.![]()

අඩෝ සිරාවට මාර කට්ටක් නේ බන් එහෙනම්
මෙහෙන් ගන්න එක සැපක් වගේ නේ
කොහොමත් ෆෝන් එකක් ඉතින් පිට රට ඉදල එන කෙනෙක් අරන් අවොත් මිසක් නැත්තන් වැඩි වාසියක් නැ නේ බන් පිට රට ඉදල අරන් අව කියල
අර්මක්ස් එකේ එවන්න පුළුවන් නම් එත් ගන්න පුළුවන්.tota mona iphone da ban? gameh kalu gemba?මේක ලංකාවට වැඩ කරනවද සහ ගෙන්න විදියක් කියපන් මටත් එකක් ඕඩර් කරන්න.![]()
oka shipito eken genna gatta heki for about $200 total. Eth kal yanawa, customs eken alluwoth tawath problems.
umbe Ammawath dekka.thowath man dakka dawasak Central Mail Exchange eke.
Un mara cut ekak tiyaganee ban.Kapruken gennanna puluwan neda?
