කොච්චර ස්පොයිල් වෙලා තිබ්බත්, විසේරියන්ව බිමට වැටෙන ගිෆ් එකක් උබ දාලා තිබ්බනෙ, ඒක දැක්කට පස්සෙ මට උන් හිටි තැන් අමතක උනා. එපිය බලන්න තිබ්බ උවමනාවත් ගොඩක් අඩු උනා. කොහොම හරි ටිකක් දවල් වෙලා බැලුවෙ. ඒ බලනකොටත් විසේරියන් කෑගහගෙන ලේ පෙරාගෙන වැටෙනවා දැකලා පපුව හෝස් ගාලා ගියා බන්. මතක් වෙනකොටත් යටි බඩ තාම දනවා.
මේ සිද්දිය වෙන්න හත් ගව්වක් තියලා ස්පොයිල් වෙච්ච එකෙක් මම. එහෙව් මට මෙහෙම දැනුනා නම්, ඒක පාරටම ඔය වගේ සීන් එකක් දැක්කොත් හාට් ඇටෑක් එකක් හැදේවි බන්. මොන රසවින්දනද බන්. විසේරියන් මැරුන එකේ මොකක්ද වින්දනය කරන්න තියෙන්නෙ. පොඩ්ඩක් හරි දුක තුනී උනේ ස්පොයිලර්ස් හින්දා. ඔය ස්පොයිලර්ස් බලන්නේ නැති උන් මහ අමනුස්සයො. ඕකුන්ට හිතක් පපුවක් නෑ.


Drogon ටත් අර හෙල්ල වැදිලා අරුන් ටික දක්කාගෙන ගිහින් ඉවරවෙලා Dany ඉස්සරහ මැරෙන්න තිබ්බේ...

එතකොට තමා real ගේම තියෙන්නේ.. walkers ලාටත් 1යි Dany ටත් 1යි 

Ice vs Fire
Last edited:






