Game of Thrones Fans

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,799
    16,931
    113
    Kottawa
    කොච්චර ස්පොයිල් වෙලා තිබ්බත්, විසේරියන්ව බිමට වැටෙන ගිෆ් එකක් උබ දාලා තිබ්බනෙ, ඒක දැක්කට පස්සෙ මට උන් හිටි තැන් අමතක උනා. එපිය බලන්න තිබ්බ උවමනාවත් ගොඩක් අඩු උනා. කොහොම හරි ටිකක් දවල් වෙලා බැලුවෙ. ඒ බලනකොටත් විසේරියන් කෑගහගෙන ලේ පෙරාගෙන වැටෙනවා දැකලා පපුව හෝස් ගාලා ගියා බන්. මතක් වෙනකොටත් යටි බඩ තාම දනවා.

    මේ සිද්දිය වෙන්න හත් ගව්වක් තියලා ස්පොයිල් වෙච්ච එකෙක් මම. එහෙව් මට මෙහෙම දැනුනා නම්, ඒක පාරටම ඔය වගේ සීන් එකක් දැක්කොත් හාට් ඇටෑක් එකක් හැදේවි බන්. මොන රසවින්දනද බන්. විසේරියන් මැරුන එකේ මොකක්ද වින්දනය කරන්න තියෙන්නෙ. පොඩ්ඩක් හරි දුක තුනී උනේ ස්පොයිලර්ස් හින්දා. ඔය ස්පොයිලර්ස් බලන්නේ නැති උන් මහ අමනුස්සයො. ඕකුන්ට හිතක් පපුවක් නෑ.

    :rofl::rofl:

    Drogon ටත් අර හෙල්ල වැදිලා අරුන් ටික දක්කාගෙන ගිහින් ඉවරවෙලා Dany ඉස්සරහ මැරෙන්න තිබ්බේ... :rolleyes::rolleyes: එතකොට තමා real ගේම තියෙන්නේ.. walkers ලාටත් 1යි Dany ටත් 1යි :cool::cool:

    Ice vs Fire
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Mama nemei bn eka mulin damme sbr kiyana member. Mamath Wednesday udema Lazylizard dapu resurrect karana gif ekai sbr ge spear eka NK throw karana ekai dakka. Eka dakala thamai baluwe mamath.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay

    එහෙනම් හිත හොදටම හදාගන්න සීසන් 8 එකත් කොටස් 6 ක් විතර දාන්නද:cool::cool::cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,596
    40,158
    113
    හෙනයා;22111558 said:
    :rofl::rofl:

    Drogon ටත් අර හෙල්ල වැදිලා අරුන් ටික දක්කාගෙන ගිහින් ඉවරවෙලා Dany ඉස්සරහ මැරෙන්න තිබ්බේ... :rolleyes::rolleyes: එතකොට තමා real ගේම තියෙන්නේ.. walkers ලාටත් 1යි Dany ටත් 1යි :cool::cool:

    Ice vs Fire

    ටෞකන්ඩ:angry::angry::angry::angry:

    Mama nemei bn eka mulin damme sbr kiyana member. Mamath Wednesday udema Lazylizard dapu resurrect karana gif ekai sbr ge spear eka NK throw karana ekai dakka. Eka dakala thamai baluwe mamath.

    එහෙමද. ඒකනෙ බන් මම කිව්වෙ. මට උන් හිටි තැන් අමතක උනා කියලා. උබ දැම්මා වගේ මතක:sorry:

    එහෙනම් හිත හොදටම හදාගන්න සීසන් 8 එකත් කොටස් 6 ක් විතර දාන්නද:cool::cool::cool:

    ට්‍රස්ටඩ් බඩුනේ? දාපන් දාපන් ආයි ඉතින් අහන්න දෙයක්ද. සෝස් එක්ක දාපන් :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ටෞකන්ඩ:angry::angry::angry::angry:

    එහෙමද. ඒකනෙ බන් මම කිව්වෙ. මට උන් හිටි තැන් අමතක උනා කියලා. උබ දැම්මා වගේ මතක:sorry:

    ට්‍රස්ටඩ් බඩුනේ? දාපන් දාපන් ආයි ඉතින් අහන්න දෙයක්ද. සෝස් එක්ක දාපන් :D

    Mamath spoil wela baluwe bn. Mata one une passe white walker gen paliganna dragon maruwata. Ekai meke white walker wa spoil kale. :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,596
    40,158
    113
    Mamath spoil wela baluwe bn. Mata one une passe white walker gen paliganna dragon maruwata. Ekai meke white walker wa spoil kale. :rofl:

    මට තේරුනා උබට ඌත් එක්ක කෝන්තරයක් තියෙන බව:cool::cool::cool: