Thada Thada Haamuduruwane

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :rofl:ඥාණසාර හාමුදුරුවෝ කිව්වනේ උන්නාන්සේ වගේ තව සීයක් හදලා තියෙන්නේ කියලා.මේ එයින් එක්කෙනෙක් වෙන්න ඇති.සාධු සාධු සාධු.

    :D

    Australiawe innawa hamuduruwo eka welak kala bawana karala banath kiala thawa wadapalath karala innawa gon part nah.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,247
    3,311
    113
    හාමුදුරුවෝ වැවේ නාපු එක ගැන නේද කියන්නේ. :baffled: නාන එක තහනංද ඒ වැවේ :oo:

    ඔව් තහනම් තිසා වැව‍ේ නාන්න තහනම් .ඒක නීතියක් . ශ්‍රීමහා බ‍ෝධීන් වහනස්ස‍ෙටයි , රැවන්වැලි සෑයටයි පැන් ගන්න‍ේ ඔය වැව‍ෙන් ඒක නිසා .
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    May be the thero didn't see the notice. I've went to the Thissa wewa recently but didn't see the notice as such. I was used to bath in that tank a years ago. That notice should have to brought big and need to place in very visible manner.
    However the people like OP is trying very hard to pick something hatred up in order to fulfill his sickened needs..beware..
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඔව් තහනම් තිසා වැව‍ේ නාන්න තහනම් .ඒක නීතියක් . ශ්‍රීමහා බ‍ෝධීන් වහනස්ස‍ෙටයි , රැවන්වැලි සෑයටයි පැන් ගන්න‍ේ ඔය වැව‍ෙන් ඒක නිසා .

    Since when? I can say clearly about 10 years ago I used to bath in that tank.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,247
    3,311
    113
    Since when? I can say clearly about 10 years ago I used to bath in that tank.
    ඕක දැන් අවුරුද කිහිපයක ඉදන් තිය‍ෙන ද‍ෙයක් . අනුරාධපුරය‍ේ මිනිස්සුන්ට බ‍ොන්න වතුර ගන්න‍ෙත් තිසා වැව . උන්ට පිරිසිදු වතුර බ‍ොන්න අයිතියක් තිය‍ෙනවා . නාන්න තිසා වැවම වැදගත් නෑ . ව‍ෙන වැව් ඕන තරම් .
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,247
    3,311
    113
    :rofl:ඥාණසාර හාමුදුරුවෝ කිව්වනේ උන්නාන්සේ වගේ තව සීයක් හදලා තියෙන්නේ කියලා.මේ එයින් එක්කෙනෙක් වෙන්න ඇති.සාධු සාධු සාධු.
    අදාල නෑන‍ේ සිරික‍ොත‍ේ ප‍ොන්නයා
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඕක දැන් අවුරුද කිහිපයක ඉදන් තිය‍ෙන ද‍ෙයක් . අනුරාධපුරය‍ේ මිනිස්සුන්ට බ‍ොන්න වතුර ගන්න‍ෙත් තිසා වැව . උන්ට පිරිසිදු වතුර බ‍ොන්න අයිතියක් තිය‍ෙනවා . නාන්න තිසා වැවම වැදගත් නෑ . ව‍ෙන වැව් ඕන තරම් .

    The notice should clearly place machan. otherwise it cannot be seen. when it's placed around the full circumference of a tree, reader should go around the tree by a full circle to read the notice.:rofl:

    about 2 moths ago I went to the thissa wewa and washed my hand in the tank after eating. I had no idea that it might be prohibited.:shocked:
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,223
    142
    63
    Red Cow Factory
    මම නම් හිතන්නේ ගිහියෝ වශයෙන් අපිට හාමුදුරුවන් විවේචනය කරන්න බැහැ ...මේකෙන් වෙන්නේ අපි අපිටම කෙළ ගහ ගෙනීමක් .
     
    Dec 30, 2013
    1,235
    166
    0
    මම නම් හිතන්නේ ගිහියෝ වශයෙන් අපිට හාමුදුරුවන් විවේචනය කරන්න බැහැ ...මේකෙන් වෙන්නේ අපි අපිටම කෙළ ගහ ගෙනීමක් .

    ශා. උබනම් නියම බෞද්ධයෙක් බන්. උබේ ඇවටාර් එක දැක්කමත් ඒක හොඳටම පේනව. සතුටුයි බන්. :yes::yes::rofl:

    avatar33938_1.gif