ඥාණසාර හාමුදුරුවෝ කිව්වනේ උන්නාන්සේ වගේ තව සීයක් හදලා තියෙන්නේ කියලා.මේ එයින් එක්කෙනෙක් වෙන්න ඇති.සාධු සාධු සාධු.

හාමුදුරුවෝ වැවේ නාපු එක ගැන නේද කියන්නේ.නාන එක තහනංද ඒ වැවේ
ඔව් තහනම් තිසා වැවේ නාන්න තහනම් .ඒක නීතියක් . ශ්‍රීමහා බෝධීන් වහනස්සෙටයි , රැවන්වැලි සෑයටයි පැන් ගන්නේ ඔය වැවෙන් ඒක නිසා .
ඕක දැන් අවුරුද කිහිපයක ඉදන් තියෙන දෙයක් . අනුරාධපුරයේ මිනිස්සුන්ට බොන්න වතුර ගන්නෙත් තිසා වැව . උන්ට පිරිසිදු වතුර බොන්න අයිතියක් තියෙනවා . නාන්න තිසා වැවම වැදගත් නෑ . වෙන වැව් ඕන තරම් .Since when? I can say clearly about 10 years ago I used to bath in that tank.
අදාල නෑනේ සිරිකොතේ පොන්නයාඥාණසාර හාමුදුරුවෝ කිව්වනේ උන්නාන්සේ වගේ තව සීයක් හදලා තියෙන්නේ කියලා.මේ එයින් එක්කෙනෙක් වෙන්න ඇති.සාධු සාධු සාධු.
ඕක දැන් අවුරුද කිහිපයක ඉදන් තියෙන දෙයක් . අනුරාධපුරයේ මිනිස්සුන්ට බොන්න වතුර ගන්නෙත් තිසා වැව . උන්ට පිරිසිදු වතුර බොන්න අයිතියක් තියෙනවා . නාන්න තිසා වැවම වැදගත් නෑ . වෙන වැව් ඕන තරම් .


මම නම් හිතන්නේ ගිහියෝ වශයෙන් අපිට හාමුදුරුවන් විවේචනය කරන්න බැහැ ...මේකෙන් වෙන්නේ අපි අපිටම කෙළ ගහ ගෙනීමක් .



The notice should clearly place machan. otherwise it cannot be seen. when it's placed around the full circumference of a tree, reader should go around the tree by a full circle to read the notice.
about 2 moths ago I went to the thissa wewa and washed my hand in the tank after eating. I had no idea that it might be prohibited.![]()