හෙනයා;22112171 said:Big woman![]()
salli tiyana ekek porn deal ekak offer karahanko mekita
![]()
![]()
මම ආසම කන්වසේශන් එක බන්Big woman![]()
salli tiyana ekek porn deal ekak offer karahanko mekita


Spoilers !!?
Unsubscribing ................ bye![]()
danna un kata piyan inne nae ne 
මම ආසම කන්වසේශන් එක බන්
193
00:13:44,667 --> 00:13:47,057
I have a beauty waiting for
me back in Winterfell.
194
00:13:47,443 --> 00:13:49,123
If I ever get back there.
195
00:13:49,243 --> 00:13:50,421
Yellow hair,
196
00:13:50,541 --> 00:13:51,940
blue eyes.
197
00:13:52,192 --> 00:13:53,947
Tallest woman you've ever seen.
198
00:13:54,221 --> 00:13:56,026
Almost as tall as you.
199
00:13:57,386 --> 00:13:58,780
Brienne of Tarth?
200
00:13:58,900 --> 00:14:02,222
- You know her?
- Yours is Brienne of fucking Tarth?
201
00:14:02,342 --> 00:14:04,164
Well, not with her yet.
202
00:14:04,391 --> 00:14:06,296
But I see the way she looks at me.
203
00:14:06,416 --> 00:14:07,590
How does she look at you?
204
00:14:07,905 --> 00:14:10,008
Like she wants to carve you
up and eat your liver?
205
00:14:10,128 --> 00:14:11,647
You do know her.
206
00:14:11,767 --> 00:14:12,937
We've met.
207
00:14:13,057 --> 00:14:14,991
I want to make babies with her.
208
00:14:15,111 --> 00:14:16,186
Think of them.
209
00:14:16,306 --> 00:14:18,022
Great big monsters.
210
00:14:18,142 --> 00:14:19,665
They conquer the world.
211
00:14:19,785 --> 00:14:22,295
How did a mad fucker like you
live this long?
![]()

Sansa simply tells Littlefinger, “Lord Baelish, thank you for all your lessons.” She signals Arya,
Coming soon next Sunday . . .


හෙනයා;22113171 said:Brienne of fucking Tarth![]()
episode 6 eka leak welada ban...!!!


මම ආසම කන්වසේශන් එක බන්
207
00:14:13,057 --> 00:14:14,991
I want to make babies with her.
208
00:14:15,111 --> 00:14:16,186
Think of them.
209
00:14:16,306 --> 00:14:18,022
Great big monsters.
210
00:14:18,142 --> 00:14:19,665
They conquer the world.
211
00:14:19,785 --> 00:14:22,295
How did a mad fucker like you
live this long?
![]()
මේ වනවිට GOT TV Series එකේ නිෂ්පාදකයන් හා Song of Ice and Fire කතෘ George R. R. Martin අතර මත ගැටුමක් හටගෙන ඇති බව ආරංචි වේ.
කතාව අවසානයේ Seven Kingdoms පාලනය කිරීමට ඉතිරි විය යුත්තේ මොන couple එකද යන්න මේ ගැටුමට හේතුව වී ඇත.
TV වෘතාන්තයේ නිෂ්පාදකයන් කියන්නේ බහුතර ප්‍රේක්ෂකයන්ගේ අවශ්‍යතාවය අනුව අවසානයේ සිදු විය යුත්තේ.....
![]()
බවයි.
George R. R. Martin මහතා පවසන්නේ "බහුතර ප්‍රේක්ෂකයන්ගේ අවශ්‍යතාවයෙන්" තමන්ට වැඩක් නැති බවත් බහුතරය සතුටු කිරීමට තමා පොත් නොලියන බවත්ය.
ඔහුගේ කතාවේ අවසානයේ ඉතිරි වන්නේ....
![]()
බව කියවේ..
කෙසේ වෙතත් සාකච්ඡා වට ගණනාවකින් පසු අවසානයේ මේ දෙකේ අතරමැදි තත්වයක් ලෙස සැලකිය හැකි පහත දෙදෙනා තෝරාගෙන ඇත.
![]()
කොච්චර ස්පොයිල් වෙලා තිබ්බත්, විසේරියන්ව බිමට වැටෙන ගිෆ් එකක් උබ දාලා තිබ්බනෙ, ඒක දැක්කට පස්සෙ මට උන් හිටි තැන් අමතක උනා. එපිය බලන්න තිබ්බ උවමනාවත් ගොඩක් අඩු උනා. කොහොම හරි ටිකක් දවල් වෙලා බැලුවෙ. ඒ බලනකොටත් විසේරියන් කෑගහගෙන ලේ පෙරාගෙන වැටෙනවා දැකලා පපුව හෝස් ගාලා ගියා බන්. මතක් වෙනකොටත් යටි බඩ තාම දනවා.
මේ සිද්දිය වෙන්න හත් ගව්වක් තියලා ස්පොයිල් වෙච්ච එකෙක් මම. එහෙව් මට මෙහෙම දැනුනා නම්, ඒක පාරටම ඔය වගේ සීන් එකක් දැක්කොත් හාට් ඇටෑක් එකක් හැදේවි බන්. මොන රසවින්දනද බන්. විසේරියන් මැරුන එකේ මොකක්ද වින්දනය කරන්න තියෙන්නෙ. පොඩ්ඩක් හරි දුක තුනී උනේ ස්පොයිලර්ස් හින්දා. ඔය ස්පොයිලර්ස් බලන්නේ නැති උන් මහ අමනුස්සයො. ඕකුන්ට හිතක් පපුවක් නෑ.




හෙනයා;22113171 said:Brienne of fucking Tarth![]()


Already predicted...



අඩො මමත් ලීක් එක ඩවුන් කරල ඔක්කොම තියනවද බලන්න අන්තිම බැලුව එතකොට කෙලින්ම දැක්කෙ විසේරියස් ඇස් අරින 1 නිල් පාටට...
හෆොයි...
![]()
RIP kido
![]()
ඔව් බන් ඒ සීන් එක දරා ගන්න අමාරුයි. ටිකක් වෙලා ගියාට පස්සෙ මගේ හිතේ ආකල්ප ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා බන්. විසේරියන් නයිට් කින්ග් එක්ක එකතුවෙලා වෝල් එකත් කඩනවලු. ඒත් මචන් විසේරියෙන් අයිස් උඩ වැඩිලා අස් දෙක පියවීගෙන අයිස් වතුරෙ ගිලෙන සීන් එකත් එක්ක බලනකොට ඇස් දෙක නිල් පාටින් හරි විසේරියන් ආයිත් නැගිටලා පොලවෙ පය ගහලා අහසෙ තටු ගහලා ජීවත් වෙන එක ගැන මට කාලකන්නි සතුටක් තියෙනවා බන්. උබට මොකද ඒ ගැන හිතෙන්නෙ?