ඔරිජිනල් Pioneer/Sony car stereo ගන්න තෑනක් දන්නවාද??


Damro එකේ තියෙනවා.. හෑබෑයි සේරම 40k උඩ ඒවා.. 20-30k අතර එකක් තමා හොයා ගන්න ඕනේ..
Chinese clone ගොඩක් shop වල තියෙන්නේ .. කොලබින් පිට ගියාම FM චෑනල් එකක් වත් හරියට අහු වෙන්නේ නෑ..
Unit එක විතරක් ගන්න තිබුනා නම් ඈති.. මට install කර ගන්න පුලුවන්.