~ chinese USB car stereo ~

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    41BnaL5H.jpg.thumb_400x400.jpg

    මචන්ලා මට පොඩි help එකක් ඕනේ. මම USB car stereo set එකක් ගන්න ඉන්නේ. ඔයලා කවුරු හරි Chinese USB car stereo sets use කරනවද? කොහොමද quality එක? කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද ...?

    chinese ඇර වෙන මොනවද හොඳ Brands? DVD/ CD වලට යන්න අදහසක් නෑ.87-108 FM Radio එකයි මට pen එක ගහගෙන songs අහන්න තිබ්බොත් ඇති. :) වාහන තියෙන අය help එකක් දීලා යන්න.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    plug karana transmitter walata wada nan quality hodai mchn..ube car eke stock speakers da tiyenne?enan awulak ne...
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    kisima gataluwak nha ban 9000 weddi honda ekak ganna puluwan lestama use karanna puluwan, haki hema witama remote eka use karapan ethakota ayu kaalaya thawath wedi. mage yaaluwekta hayi kala dan awuruddak duwanawa loweth hondatama thiyanawa
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    6" subwoffer ekak දාන්න ඉන්නේ මචන්. bass එහෙම කොහොම වෙයිද දන්නේ නෑ....

    hmm enan kohoma weida danne mchn...unit ekata handle karanna puluwan wunoth hodai...anyway ubata aduwata onenan delakanda area eke used setups tiyenwa...dvd screen ewath hena aduwata tiyenwa...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    hmm enan kohoma weida danne mchn...unit ekata handle karanna puluwan wunoth hodai...anyway ubata aduwata onenan delakanda area eke used setups tiyenwa...dvd screen ewath hena aduwata tiyenwa...

    Wijerame thiyenawa pot ekak N.I.B da koheda kiyala.. not sure. heta man ethanata yanna hitiye. :D
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචං මම දන්න විදියට නම් ඔය Chinese ඒවා මෙලෝ රහක් නැ .... සද්දේ නම් තියෙනවා‍, quality එක තමා අවුල. සද්දේ වැඩි කරනකොට‍ ගොඩක් ඒවල noise එනවා. ඔය Chinese car audio වල තියෙන USB module එක අන්තිම සවුත්තුයි බං. අනික ‍‍ඕවා කැඩෙනවා බලන් ඉඳිද්දි.
    මම නම් කියන්නේ සල්ලි ටිකක් වැඩිපුර දිලා Pioneer, Kenwood, Sony, හරි මොකක් හරි කමක් නැ branded එකක් ගන්න කියලයි. සල්ලි නැත්නම් පාවිච්චි කරපු එකක් ගනින්. කාර් එකක නෙමේ නම් තිබ්බේ, පාවිච්චි කරපු ඒවයේ අවුල එනවා නම් එන්නේ CD/DVD Drive එකේ තමා‍. අනික් ඒවා පර‍‍‍ණ උනා කියලා අවුලක් නැ.
     
    Last edited:
    • Like
    Reactions: C h o p p e

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචං මම දන්න විදියට නම් ඔය Chinese ඒවා මෙලෝ රහක් නැ .... සද්දේ නම් තියෙනවා‍, quality එක තමා අවුල. සද්දේ වැඩි කරනකොට‍ ගොඩක් ඒවල noise එනවා. ඔය Chinese car audio වල තියෙන USB module එක අන්තිම සවුත්තුයි බං. අනික ‍‍ඕවා කැඩෙනවා බලන් ඉඳිද්දි.
    මම නම් කියන්නේ සල්ලි ටිකක් වැඩිපුර දිලා Pioneer, Kenwood, Sony, හරි මොකක් හරි කමක් නැ branded එකක් ගන්න කියලයි. සල්ලි නැත්නම් පාවිච්චි කරපු එකක් ගනින්. කාර් එකක නෙමේ නම් තිබ්බේ, පාවිච්චි කරපු ඒවයේ අවුල එනවා නම් එන්නේ CD/DVD Drive එකේ තමා‍. අනික් ඒවා පර‍‍‍ණ උනා කියලා අවුලක් නැ.

    :baffled::baffled: ඌප්ස්.... ම්ම්ම් ම්ම්... උඹ කියන කථාවත් ඇත්ත තමා.:yes: chinese ගොඩක් සෙල්ලම් බඩු වගේ. buttons දාලා පාට පාට lights දාලා නම් තියෙනවා. කල් පැවැත්ම තමා case එක.2nd hand හරි කම්ක් නෑ හොඳ එකක් සෙට් උනොත් ගොඩ.:cool:
     
    kudalla

    Member
    Oct 31, 2006
    810
    23
    0
    Petco lanka un karana chinese usb setup ekak mama kalekata kalin hi karagaththa,, ekenam quality eka hondai, habai radio ekanam powerful madi,, 2 years vage use karala car eka vikunaddith vada kala. Rs 4500 valata gaththe mama.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය වැඩේට නම් අලුතින් සෙටප් හයි කරන්න ඕනෙ නෑ.
    කාර් එකේ තියෙන්නෙ Original ආපු සෙට් එකද?

    FREQUENCY CONVERT එකක් ගහ ගන්න 90ට වෙනකං විතරක් FM තියනවනං.
    රුපියල් 500 විතර වෙයි. සෙට් එකේ ඇන්ටනා පොට් එකට ගහන්න තියෙන්නෙ.

    ඊට පස්සෙ මේකක් ගෙන්නගන්න ඊබොක්කෙන් ඒකටත් 500යි

    http://www.ebay.com/itm/Top-Beatles...100?pt=LH_DefaultDomain_0&hash=item4abc48a40c

    1268-1.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං IDG ගෙ වෑන් එකේ තියෙනවා JVC සෙට් එකක් මං හිතන්නෙ ඒක 16ක් විතර තමා උනේ..
    ඒක නං පට්ට...සව්න්ඩ් උනත් හොදයි
    ටිකක් ගනං අඩුවට තියෙන චයිනීස් සෙට් නං ටික කාලයක් යද්දි එක එක ලෙඩ එනවලු..
    පොඩ්ඩක් බලලා ගනිං.. සව්න්ඩ් එහෙම කොලිටි මදි වගේ මට නං..