original pioneer/sony car stereo

Aakhri Pasta

Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    Capture.jpg


    ඔරිජිනල් Pioneer/Sony car stereo ගන්න තෑනක් දන්නවාද?? :love::love:
    Damro එකේ තියෙනවා.. හෑබෑයි සේරම 40k උඩ ඒවා.. 20-30k අතර එකක් තමා හොයා ගන්න ඕනේ..
    Chinese clone ගොඩක් shop වල තියෙන්නේ .. කොලබින් පිට ගියාම FM චෑනල් එකක් වත් හරියට අහු වෙන්නේ නෑ..
    Unit එක විතරක් ගන්න තිබුනා නම් ඈති.. මට install කර ගන්න පුලුවන්.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    x2850bt ගනින් ඒක මරු
    කලර්ස් කස්ටමයිස් කරන්න පුළුවන්
    අනික 13 බෑන්ඩ් ඉක්වර්ලයිසර්
    වොයිස් කන්ට්‍රෝල්
     
    • Like
    Reactions: Aakhri Pasta

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    x2850bt ගනින් ඒක මරු
    කලර්ස් කස්ටමයිස් කරන්න පුළුවන්
    අනික 13 බෑන්ඩ් ඉක්වර්ලයිසර්
    වොයිස් කන්ට්‍රෝල්

    කොහෙන්ද ගත්තේ මචන්?? කීයක් උනාද?? ++Rep
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Pioneer වලටම ට්‍රැයි එක දීපන්. එහෙම නැත්නම් Kenwood වලට පලයන් සෝනි වලට නොයා