Rohan Pallewatta - Srilankan Donald Trump?

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    desapalaneta awit gu wenawa kyna epa ban, apita rescue karaganna mokekhari inna onane, munta kanna dila api ape paduwe hitiyama kela wenne apitamane, desapalanaya gu kyla api ahaka balan innawa hoda minissuntat yanna epa kynawa, un ha apita hodai gu api kannam kyla koti ganan hora kaka sura sepa widinawa antimeta gu kanna wela tyne samanya minissunta witarane ban hemadama

    Machan meka ලංකාව සිංහල මිනිස්සු එක්ක මේ ලංකාව හදන්න පුළුවන් කමක් නැ නෙම කරන්න බැරී වැඩක් ඕවා ඔක්කෝම දේශපාලන unge game
     
    Article ඒකෙ තියෙන්නේ th බොරු ban ara balapn uge company ekakulu වාහන වලට sensor ගහන්නේ ochchara දෙයක් කරන එකෙක් ලංකාවේ දේශපාලනය යට ඇවිල්ලා gu වෙන්න කැමති නැ sure එකට okaa japan වලින් වාහන mas කරන ජාවාරම් කරන එකෙක්

    ආචාර්ය රොහාන් පල්ලේවත්ත. Lanka Harness කම්පැනි එකේ සභාපතිවරයා. මේ කම්පැනි එකෙන් තමයි ගොඩාක් වාහන වලට එයාර් බෑග් සෙන්සර් එක හදන්නේ. මේ මනුස්සයා මේ ප්‍රඩක්ට් එක ඩිවලොප් කරන්න මාර කට්ටක් කාලා තියෙනවා. දැනට ලංකාවේ තියෙන පට්ටම කම්පැනි වලින් එකක් තමයි Lanka Harness කම්පැනි එක.

    දෙයක් කියන්න කලින් පොඩ්ඩක් හොදට හොයලා බලලා කියපන්. මොකද උඹලා වගේ උන් නිසා තමයි මේ රටට මේ තරම් කෙලවිලා තියෙන්නේ.

    Rohan-Pallewatte-724x1024.jpg

    http://www.sjp.ac.lk/news/disscussion-with-rohan-pallewatte-ceo-of-lanka-harness/

    Rohan-Pallewatte-6.jpg
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මේ පත්තරේ අයිතිත් මූටද බන්

    වචන වලට රැවටෙන්න එපා බන්
    දේශපාලනයට එන්නේ බල තණ්හාව නිසා
    කොච්චර නෑ කිව්වත් ඒකයි ඇත්ත
    රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් බලයට ආපු මිනිස්සු හිටියේ ඉස්සර
     
    බොරු කතා ඕවා බොරු කතා achchara ara වාහන හදන රටවල වුn ලංකාවේ n sensor ගන්න waa විහිළු කරන්න එපා වතුර ටැංකි වලට sensor ගහන තැනක් nam කටුනායක තියෙනවා pennapallaa බලන්න ඔය කියන වාහන companyk කියලා තියෙනවා un sensor ගන්නේ ලංකාවේ n කියලා ඕවා හොඳයි කැවුම් කන unta :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    ow ban moda sihalu ekka epa wenawa, den inna hora takkadinta hemadama andayo wage gihin chande denawa un horu kyla dena denama, aluth ekek awama uwa ain karanawa horek kyla dekka gaman, :lol:

    මේ පත්තරේ අයිතිත් මූටද බන්

    වචන වලට රැවටෙන්න එපා බන්
    දේශපාලනයට එන්නේ බල තණ්හාව නිසා
    කොච්චර නෑ කිව්වත් ඒකයි ඇත්ත
    රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් බලයට ආපු මිනිස්සු හිටියේ ඉස්සර

    sira ranil mara wenasak nane ban, muge wachana walata rewetenne netuwa hitiya kyla apita den inna kalakanningen galawenna hambenne nane, enisa mannam ona ekekta denawa den inna un arenna
     
    බොරු කතා ඕවා බොරු කතා achchara ara වාහන හදන රටවල වුn ලංකාවේ n sensor ගන්න waa විහිළු කරන්න එපා වතුර ටැංකි වලට sensor ගහන තැනක් nam කටුනායක තියෙනවා pennapallaa බලන්න ඔය කියන වාහන companyk කියලා තියෙනවා un sensor ගන්නේ ලංකාවේ n කියලා ඕවා හොඳයි කැවුම් කන unta :lol:

    Sri Lanka-based airbag sensor maker to buy Japan parent

    ECONOMYNEXT: Lanka Harness, a Sri Lanka-based precision technology company that makes airbag sensors and seat belts, plans to buyout its parent Ito Springs of Japan.
    Managing Director Rohan Pallewatte told the Colombo-based Echelon business magazine the deal would be completed this year increasing its clout in the US and European markets. Ito Sprints is a supplier to top Japanese firms including Toyota, Nissan and Honda. Lanka Harness was set up in 2002, with a US $ 8 million investment by Ito Springs with 350 people making 350,000 sensors. It now makes two million supplying firms outside Japan, including Aston Martin, BMW, Fiat-Chrysler, Ford, Saab, Volkswagen and Volvo. “I built the non-Japanese business on my own,” Pallewatte was quoted as saying. “When I acquire the parent company, I can be more aggressive.
    I will have the added advantage of negotiating from Japan, home to several giants in the industry and heading a company that has been a tier-one supplier for decades.

    Imagine what I could achieve.”
    The deal will tightly integrate the firm with the supply chain of Japanese automakers who rely on so-called tier-one suppliers for on-time delivery.

    http://www.dailymirror.lk/article/S...-sensor-maker-to-buy-Japan-parent-124332.html

    Lanka Harness gets airbag recall replacement order

    http://www.economynext.com/Lanka_Harness_gets_airbag_recall_replacement_order-3-2220.html
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    sira ranil mara wenasak nane ban, muge wachana walata rewetenne netuwa hitiya kyla apita den inna kalakanningen galawenna hambenne nane, enisa mannam ona ekekta denawa den inna un arenna

    මාත් ඡන්දේ ඉල්ලන්නද
    එකම සුදුසුකම අරුන්ට වඩා මං හොඳයි
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බොරු කතා ඕවා බොරු කතා achchara ara වාහන හදන රටවල වුn ලංකාවේ n sensor ගන්න waa විහිළු කරන්න එපා වතුර ටැංකි වලට sensor ගහන තැනක් nam කටුනායක තියෙනවා pennapallaa බලන්න ඔය කියන වාහන companyk කියලා තියෙනවා un sensor ගන්නේ ලංකාවේ n කියලා ඕවා හොඳයි කැවුම් කන unta :lol:

    Sri Lanka based Lanka Harness maker to buy Japan parent

    ECONOMYNEXT - Lanka Harness, a Sri Lanka based precision technology company that makes airbag sensors and seat belts, plans to buy out its parent Ito Springs of Japan.

    Managing Director Rohan Pallewatte told Colombo-base Echelon business magazine, the deal will be completed this year increasing its clout in US and Europe markets.

    Ito Sprints is a supplier to top Japanese firms including Toyota, Nissan and Honda.

    Lanka Harness was set up in 2002, with an 8 million dollar investment by Ito Springs with 350 people making 350,000 sensors. It now makes two million, supplying firms outside Japan including Aston Martin, BMW, Fiat-Chrysler, Ford, Saab, Volkswagen and Volvo.

    "I built the non-Japanese business on my own," Pallewatte was quoted as saying. "When I acquire the parent company, I can be more aggressive.

    "I will have the added advantage of negotiating from Japan, home to several giants in the industry, and heading a company that has been a tier-one supplier for decades. Imagine what I could achieve."

    The deal will tightly integrate the firm with the supply chain of of Japanese automakers who rely on so-called tier-one suppliers for on-time delivery. (Colombo/Feb22/2017)

    http://www.economynext.com/Sri_Lanka_based_Lanka_Harness_maker_to_buy_Japan_parent-3-7407-4.html
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    title eka kiyewwama hena joke ekak wage dakke. article eka kiyewwahama porata hoda vision ekak thiyene bawa theruna. habai ithn me wage ayata lankawe minussu chande denne na.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    title eka kiyewwama hena joke ekak wage dakke. article eka kiyewwahama porata hoda vision ekak thiyene bawa theruna. habai ithn me wage ayata lankawe minussu chande denne na.

    ow ban, maath title eka dekkama hina una, passe ara ted clip eka dekkata passe tama aye gihin article eka kiyewwe,

    ponna paththare meka dala tyne loku akuren nikam joke ekak wagene,
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Article ඒකෙ තියෙන්නේ th බොරු ban ara balapn uge company ekakulu වාහන වලට sensor ගහන්නේ ochchara දෙයක් කරන එකෙක් ලංකාවේ දේශපාලනය යට ඇවිල්ලා gu වෙන්න කැමති නැ sure එකට okaa japan වලින් වාහන mas කරන ජාවාරම් කරන එකෙක්

    කතාව ඇත්ත. එයාගේ company එකේ තමයි ගොඩක් වාහන වල wire harness හදන්නේ. බියගම තමයි company එක තියෙන්නේ. ගෙවල් තියෙන්නේ ගම්පහ. ඔරුතොට පාරේ. ගම්පහා බැසිල්ගේ office එක ඉස්සරහා තමයි එයාගේ ගේ තියෙන්නේ. බැසිල්ට office එක හදන්න ඉඩම දුන්නෙත් මිනිහා. ඉඩම නිකන් දුන්නේ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Sri Lanka-based airbag sensor maker to buy Japan parent

    ECONOMYNEXT: Lanka Harness, a Sri Lanka-based precision technology company that makes airbag sensors and seat belts, plans to buyout its parent Ito Springs of Japan.
    Managing Director Rohan Pallewatte told the Colombo-based Echelon business magazine the deal would be completed this year increasing its clout in the US and European markets. Ito Sprints is a supplier to top Japanese firms including Toyota, Nissan and Honda. Lanka Harness was set up in 2002, with a US $ 8 million investment by Ito Springs with 350 people making 350,000 sensors. It now makes two million supplying firms outside Japan, including Aston Martin, BMW, Fiat-Chrysler, Ford, Saab, Volkswagen and Volvo. “I built the non-Japanese business on my own,” Pallewatte was quoted as saying. “When I acquire the parent company, I can be more aggressive.
    I will have the added advantage of negotiating from Japan, home to several giants in the industry and heading a company that has been a tier-one supplier for decades.

    Imagine what I could achieve.”
    The deal will tightly integrate the firm with the supply chain of Japanese automakers who rely on so-called tier-one suppliers for on-time delivery.

    http://www.dailymirror.lk/article/S...-sensor-maker-to-buy-Japan-parent-124332.html

    Lanka Harness gets airbag recall replacement order

    http://www.economynext.com/Lanka_Harness_gets_airbag_recall_replacement_order-3-2220.html

    ලංකාවේ site වල තියෙන ඒවා කවුද ban ගණන් ගන්නේ ඕවා බොරු ban unge රටවල සුපිරි company තියෙනවා වෙනම un වෙන ungen ගන්නේ නෑ japan වාහන වල air bag ගහන්නේ japan companyak nam මතක නැ english ඒවාගේ th japan ඒවා සහා english ඒවා එන්නේ ඔය news boru japan site ekak europe site ekak දන්නaduma automobile විස්තර තියෙන site ඒකක ගිය එකක් wath
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    In 2015, eleven carmakers recalled over 30 million vehicles to fix defective airbags made by Takata Corp, a major global supplier. Lanka Harness won the contract to replace all the airbag sensors over the next two years. This doubled the company’s output to 2.2 million units a month. In 2016, Lanka Harness invested $5 million to set up operations in Mexico with 30 people to reduce lead times and costs, supplying to carmakers based in Detroit.

    wow
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කතාව ඇත්ත. එයාගේ company එකේ තමයි ගොඩක් වාහන වල wire harness හදන්නේ. බියගම තමයි company එක තියෙන්නේ. ගෙවල් තියෙන්නේ ගම්පහ. ඔරුතොට පාරේ. ගම්පහා බැසිල්ගේ office එක ඉස්සරහා තමයි එයාගේ ගේ තියෙන්නේ. බැසිල්ට office එක හදන්න ඉඩම දුන්නෙත් මිනිහා. ඉඩම නිකන් දුන්නේ.

    ඔය කියන්නේ වතුර ටැංකි වල වතුර පිරුණ hama auto නවතින sensor ගහන company එක ඒකෙ ඕවා කරන්නේ නැ එක බහුජාතික සමාගමක් ඔය boi project වල තියෙන විස්තර කියන්නේ එකක් කරන්නේ වෙන එකක් :dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ලංකාවේ site වල තියෙන ඒවා කවුද ban ගණන් ගන්නේ ඕවා බොරු ban unge රටවල සුපිරි company තියෙනවා වෙනම un වෙන ungen ගන්නේ නෑ japan වාහන වල air bag ගහන්නේ japan companyak nam මතක නැ english ඒවාගේ th japan ඒවා සහා english ඒවා එන්නේ ඔය news boru japan site ekak europe site ekak දන්නaduma automobile විස්තර තියෙන site ඒකක ගිය එකක් wath

    dupathe un ekka be oi :lol:

    so ube theory eka mu awurudu ganak idan me fake news dada fake company ekak promote karala plan eka gahala tiyenne 2020 president wennada? :rofl::rofl: