අඩො මමත් ලීක් එක ඩවුන් කරල ඔක්කොම තියනවද බලන්න අන්තිම බැලුව එතකොට කෙලින්ම දැක්කෙ විසේරියස් ඇස් අරින 1 නිල් පාටට...
හෆොයි...
![]()
RIP kido
![]()
episode එකම ඉවරයි.
අඩො මමත් ලීක් එක ඩවුන් කරල ඔක්කොම තියනවද බලන්න අන්තිම බැලුව එතකොට කෙලින්ම දැක්කෙ විසේරියස් ඇස් අරින 1 නිල් පාටට...
හෆොයි...
![]()
RIP kido
![]()
තාම බලපු episode එකවත් release වුනේ නැ.![]()

ලීක් වෙච්ච එක මාත් බැලුවා. ඊලඟ එපිය බලන්න අපිට තව දවස් 9ක් ඉන්න ඕනේ. ලීක් එක නොබලපු අයට ඉවසන් ඉන්න තියෙන්නෙ තව දවස් 2යි. ඔහොම තමයි ඉතින්.
කුම්බලා මාළු කෑවා නම් විඳවපන් කුකුළෝහ් කියලා කතාවකුත් තියෙනවනෙ![]()

Amaruwen ewasagena hitiya.ada heta net naaa .Monday origina ekama balanawa.thawa dawasayi ,ewasapan kukuloo kiwuwalu![]()
ලීක් වෙච්ච එක මාත් බැලුවා. ඊලඟ එපිය බලන්න අපිට තව දවස් 9ක් ඉන්න ඕනේ. ලීක් එක නොබලපු අයට ඉවසන් ඉන්න තියෙන්නෙ තව දවස් 2යි. ඔහොම තමයි ඉතින්.
කුම්බලා මාළු කෑවා නම් විඳවපන් කුකුළෝහ් කියලා කතාවකුත් තියෙනවනෙ![]()


anit eka agaharuwada wage leak unot 
*** Spoiler alert


anit eka agaharuwada wage leak unot
![]()
පේන්න දාපන්කො බන්![]()
ඌ තාම බලලා නැනේ. මේක අස්සේ ඇවිල්ලා episode එකේ ගතිය නැති කරගන්නවා.


did anyone think of these facts
so like all other white-walkers in the series, night king also instantaneously shattered like glass if he struck with by dragon glass.
what he seeks in down south/other side of wall
all these years only revenge ?
some may think before the dragons came, night king in much vulnerable state in the last scene.
no giants,spiders,bears
but i say no
white, army real strength lies within the night king.
basically he is invincible
i think Azor Ahai,resurrected Viserys flame might have a chance with him.
නයිට් කින්ග් ගැන වැඩි විස්තරයක් නෑනේ බන්. මේස්ටලත් පොත් වල තීන තැනක් හොයාගෙන නෑ. අඩුම ගානේ ඌ වැලේරියන් ස්ටීල්/ඩ්රැගන් ග්ලාස් වලට වත් වනරබල් ද කියලා කන්ෆර්ම් කරගෙන නෑනේ. මම නම් හිතන්නේ නෑ ඌව ඔය වගේ දේකින් මරන්න පුළුවන් වෙයි කියලා. ඌට චිල්ඩ්රන්ලට තියෙන/බ්රෑන්ට තියෙන ග්රීන්සියර් පවර් එක තියෙනවා.
ෆෑන් තියරීස් නම් ඕන තරම් තියෙනවා. ඒවා පැත්තකින් තිබ්බොත් ඌ වෝල් එකෙන් මෙහා එන්නේ පලිගන්නත් එක්ක වෙන්න ඇති.
you can get a good idea of who he really is and what he seeks by watching season 8 first two three episodes.
no matter how accurate the fan theories show creators will change the episodes to cover the curiosity.
and that curiosity is the only reason this show's popularity.


3.30 ඉදන් නම් මන් වගේම තමා.. හැබැයි මන් ඌට වැඩිය නම් ටිකක් දන්නව..මුන් මේක හදන්න පුදුම දුකක් විදින්නේ බන්....
The Spoils of War (S07 E04)
http://www.iflscience.com/technolog...literally-set-people-on-fire-for-some-scenes/
බලපු නැති අයට...
Game of Throne Honest Trailers (S01, S02, S03)

