Game of Thrones Fans

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    අඩො මමත් ලීක් එක ඩවුන් කරල ඔක්කොම තියනවද බලන්න අන්තිම බැලුව එතකොට කෙලින්ම දැක්කෙ විසේරියස් ඇස් අරින 1 නිල් පාටට...
    හෆොයි...
    :(:(:(:(

    RIP-VIserion.jpg

    RIP kido
    RIP.jpg

    episode එකම ඉවරයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    තාම බලපු episode එකවත් release වුනේ නැ. :angry:

    ලීක් වෙච්ච එක මාත් බැලුවා. ඊලඟ එපිය බලන්න අපිට තව දවස් 9ක් ඉන්න ඕනේ. ලීක් එක නොබලපු අයට ඉවසන් ඉන්න තියෙන්නෙ තව දවස් 2යි. ඔහොම තමයි ඉතින්.
    කුම්බලා මාළු කෑවා නම් විඳවපන් කුකුළෝහ් කියලා කතාවකුත් තියෙනවනෙ:yes:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ලීක් වෙච්ච එක මාත් බැලුවා. ඊලඟ එපිය බලන්න අපිට තව දවස් 9ක් ඉන්න ඕනේ. ලීක් එක නොබලපු අයට ඉවසන් ඉන්න තියෙන්නෙ තව දවස් 2යි. ඔහොම තමයි ඉතින්.
    කුම්බලා මාළු කෑවා නම් විඳවපන් කුකුළෝහ් කියලා කතාවකුත් තියෙනවනෙ:yes:

    අපොයි. :sorry: :sorry: :sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලීක් වෙච්ච එක මාත් බැලුවා. ඊලඟ එපිය බලන්න අපිට තව දවස් 9ක් ඉන්න ඕනේ. ලීක් එක නොබලපු අයට ඉවසන් ඉන්න තියෙන්නෙ තව දවස් 2යි. ඔහොම තමයි ඉතින්.
    කුම්බලා මාළු කෑවා නම් විඳවපන් කුකුළෝහ් කියලා කතාවකුත් තියෙනවනෙ:yes:

    :(:(:(anit eka agaharuwada wage leak unot :cool:
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    did anyone think of these facts

    so like all other white-walkers in the series, night king also instantaneously shattered like glass if he struck with by dragon glass.

    what he seeks in down south/other side of wall
    all these years only revenge ?

    some may think before the dragons came, night king in much vulnerable state in the last scene.
    no giants,spiders,bears

    but i say no
    white, army real strength lies within the night king.
    basically he is invincible

    i think Azor Ahai,resurrected Viserys flame might have a chance with him.
     
    නයිට් කින්ග් ගැන වැඩි විස්තරයක් නෑනේ බන්. මේස්ටලත් පොත් වල තීන තැනක් හොයාගෙන නෑ. අඩුම ගානේ ඌ වැලේරියන් ස්ටීල්/ඩ්‍රැගන් ග්ලාස් වලට වත් වනරබල් ද කියලා කන්ෆර්ම් කරගෙන නෑනේ. මම නම් හිතන්නේ නෑ ඌව ඔය වගේ දේකින් මරන්න පුළුවන් වෙයි කියලා. ඌට චිල්ඩ්‍රන්ලට තියෙන/බ්‍රෑන්ට තියෙන ග්‍රීන්සියර් පවර් එක තියෙනවා.

    ෆෑන් තියරීස් නම් ඕන තරම් තියෙනවා. ඒවා පැත්තකින් තිබ්බොත් ඌ වෝල් එකෙන් මෙහා එන්නේ පලිගන්නත් එක්ක වෙන්න ඇති.
     
    you can get a good idea of who he really is and what he seeks by watching season 8 first two three episodes.

    no matter how accurate the fan theories show creators will change the episodes to cover the curiosity.
    and that curiosity is the only reason this show's popularity.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    you can get a good idea of who he really is and what he seeks by watching season 8 first two three episodes.

    no matter how accurate the fan theories show creators will change the episodes to cover the curiosity.
    and that curiosity is the only reason this show's popularity.

    චිල්ඩ්‍රන් ඔෆ් ද ෆොරස්ට් කර්ස්ඩ් ද නයිට් කින්ග්. සො මේබී හී ඉස් සීකින් ෆෝ කියෝ. වෙල් හූ නෝස් ෆෝ සුව. මයි ගෙස් ඉස් නයිට් කින්ග් වන්ට්ස් ටු ඇක්සස් ෆොබිඩන් ලයිබ්‍රරරි ඉන් ද සිටඩෙල් :yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    මුන් මේක හදන්න පුදුම දුකක් විදින්නේ බන්....
    The Spoils of War (S07 E04)

    http://www.iflscience.com/technolog...literally-set-people-on-fire-for-some-scenes/

    බලපු නැති අයට...
    Game of Throne Honest Trailers (S01, S02, S03)

    3.30 ඉදන් නම් මන් වගේම තමා.. හැබැ‍යි මන් ඌට වැඩිය නම් ටිකක් දන්නව.. :rofl::rofl:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    Spoiler Alert !!!

    අන්තිම එපිය විනාඩි 82ක් දිගයි
    ලොකු Battle Seen නෑ..
    ඒත් පොඩි Spoiler එකක් කියන්නම්

    සන්සා Littlefingerව බඳින්න කැමති වෙනවා..
    ඒත් ඒ හැමෝම ඉස්සරහා Littlefinger කියන්නෙ මොන වගේ එකෙක්ද මොනවද කලේ කියල සන්සා හැමෝටම කියනවා
    විශේශයෙන්ම Vale වලදි Lysa Arryn (Tully) ව Moon Door එකෙන් තල්ලු කරල මැරුවේ Littlefinger කියල කියනවා..
    Aryaට කියනවා Littlefingerව execute කරන්න කියලා..
    ඊට පස්සෙ...

    තව පට්ට සීන් ටිකක් තියෙනව.. Leak කරගත්තෙ නැතොත් හොඳයි මේක නම්...