Rohan Pallewatta - Srilankan Donald Trump?

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Umba තමයි සමාව ගන්න ඕන basilge එකෙක්ව promote කරාට :growl:

    mairthree geth neyolu yako basilge witarak neme :shocked:

    u hena gon kathat kynawa ban, u game ekata eddi time sagarawa wage loku loku place ehemat u ekka innawalu, ape rate un time mag kynawada ban :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,326
    27,836
    113
    ඔය ban boi project එකක් ඔවු factory manager inne jappek aruge shares ඇති boi නේ රජයේ කොටස වැඩි ඇති aru ලොක්කා කරන්න ඇති basil :lol:

    machan umbata yamak kiyawala therun ganna barida. Basil ge kehel malak nemei me pora thaniyama air bag impact sensors hadala 15 yrs withara try karala thamai japanese market ekata athul wela thiyenne. dan main supplier kenek. mexico walath factory thiyanawa. TAKATA kiyana main sensor supplier bankrupt una faulty sensors nisa dan meyata thamyi e orders ennth.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    mairthree geth neyolu yako basilge witarak neme :shocked:

    u hena gon kathat kynawa ban, u game ekata eddi time sagarawa wage loku loku place ehemat u ekka innawalu, ape rate un time mag kynawada ban :lol:

    ඔය ඔක්කොම එකම team එකක් ban un horakan කරන්නේ කථා වේවි gon සිංහලුන් පැති බෙදිලා hure danawaa :dull:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,326
    27,836
    113
    He is a good entrepreneur and is the leading supplier of air bag sensors to the world. But I do not think that he is a USD billionaire.

    Deshapalane karanna awilla anagani. penwane dammama horek, rata wikunai, basilge porak, unp gemak kiyala banina hati :lol:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,943
    2,993
    113
    owa hariyanne nh trump wage muth wreslting walata gihin wada danna oni. nathnm ganan ganne nh. :rofl:
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    moo wadi kal jeewath weida,shot eka hambaweida

    menna mekai prashne methana thiyana dan, irida apple kiyana sigithi athal paththareka article ekakin bageta eliyata ena eka too risky , eka para loku publicityak dun nethnam muta marenna thiyana chance wadi dan
     
    Last edited:
    ලංකාවේ site වල තියෙන ඒවා කවුද ban ගණන් ගන්නේ ඕවා බොරු ban unge රටවල සුපිරි company තියෙනවා වෙනම un වෙන ungen ගන්නේ නෑ japan වාහන වල air bag ගහන්නේ japan companyak nam මතක නැ english ඒවාගේ th japan ඒවා සහා english ඒවා එන්නේ ඔය news boru japan site ekak europe site ekak දන්නaduma automobile විස්තර තියෙන site ඒකක ගිය එකක් wath

    රතු පාට කරපු ටික කියව්වට පස්සේ උඹ මොන වගේ හිනමානකාරයෙක්ද කියලා හිතාගන්න පුළුවන්. ඒක නිසා උඹත් එකක කථා කරනවාට වඩා හොදය එළදෙනෙකුට පුනක්කු ටිකක් පොවනවා.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    dinanna nan hambena ekak na. oya loku paksha dekama thamai maru wewi enna minissu chande denne. Trump potus unata passe canada walinuth kevin o'leary kiyala porak awa canada's donald trump kiyala. uth magak duarata gihin ain una

    ow itin sinhalata bothal bath packet owa nodinam dinanna hambenne ne, campus unwa allanna tama mu hitan inne man hitanne,
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රතු පාට කරපු ටික කියව්වට පස්සේ උඹ මොන වගේ හිනමානකාරයෙක්ද කියලා හිතාගන්න පුළුවන්. ඒක නිසා උඹත් එකක කථා කරනවාට වඩා හොදය එළදෙනෙකුට පුනක්කු ටිකක් පොවනවා.

    උඹ කිරී බිස්නස් ද කරන්නේ එළදෙනුන් කීයක් wage ඉන්නවාද
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    menna mekai prashne methana thiyana dan, irida apple kiyana sigithi athal paththareka article ekakin bageta eliyata ena eka too risky , eka para loku publicityak dun nethnam muta marenna thiyana chance wadi dan

    ow ban me ponna news paper ekakin apu eka tama matath tyna lokuma awula, wtf
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    E කියන්නේ u jvp ekenda ඉල්ලන්නේ

    uge new party ekak tynawalu socialist democratic party kyla eka, uba uda dagena uta benne article ekat kiyawanne netuwada ban :nerd:

    ආචාර්ය වරු මහාචර්යවරුලු සෙට් එකක් ඉන්නවලු උ වටෙ, නම එහෙමත් දාල තිබ්බ, උන් හරහ කැම්පස් උන් චුන් කරයි වගෙ
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    me yakage pakseh page eka
    https://www.facebook.com/Social-Democratic-Party-of-Sri-Lanka-1373959832685056/

    profile
    https://www.facebook.com/rohan.pallewatta.7

    profile ekanm fakeda dan neh ne, bt comment karala thiynawa dakka post kipeka

    page eke inne supiri dial ban, ado meka negala yai wage, mola karayo set unath hora elawana eka gemak ne ban,

    M2l7RYL.png
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    page eke inne supiri dial ban, ado meka negala yai wage, mola karayo set unath hora elawana eka gemak ne ban,

    M2l7RYL.png

    ලංකාවේ මිනිස්සු එක්ක බැ ban උඹ හිතනවද මිනිස්සු චන්දේ දේවි කියලා මිනිස්සු කරන්නේ දන්න දෙකට දි දි ඉන්නවා එච්චරයි ඔච්චර පරණ jvp untawath තැනක් නැතුව :dull:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ලංකාවේ මිනිස්සු එක්ක බැ ban උඹ හිතනවද මිනිස්සු චන්දේ දේවි කියලා මිනිස්සු කරන්නේ දන්න දෙකට දි දි ඉන්නවා එච්චරයි ඔච්චර පරණ jvp untawath තැනක් නැතුව :dull:

    man dannawa ban matat me hutte raten penaganne koiweleda kyla balan inne but kohe hari podi hari hope ekak dekkama poddak chun wenawa oi mkda api bokkenma srilankan nisa :'(