Mka kohomada ban wada karanne

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    normally electricity generate karanne wathura godaak udaka idan speed eke gennala ee speed eken turbine karakawala neh
    meke wenne wathure thiyena pressure ekata athule mechanism(man hithanne athule thawa podi wheels athi) ekakin electricity generate karanawa
    mata nam eletrical dewal gana echchara idea ekak na

    mechanism eka me wage deyak wenna athi man hitnanne

    Last edited:

    Machan Max

    Member
    Jun 14, 2012
    25
    4
    0
    google "diasen power system"

    https://www.facebook.com/rupasinghamallawa/videos/1479056512348171/?fref=mentions

    https://www.facebook.com/rupasinghamallawa/videos/1479057452348077/?fref=mentions

    1947657_1479048762348946_2661438462047979806_n.jpg
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    පීඩන බලයෙන් kohomada wada karanne?

    හරියට cylinder 2 ක engine එකක් වගේ එක piston එකක් එකේ උඩම පිහිටුමේ(Top Dead center) තියෙනවා, මේ cylinder එකට වතුර පුරවනවා එතකොට පිඩනය වැඩි වෙන නිසා piston එක පහලට යනවා. අනිත් piston එක යටම පිහිටුමේ (BTC) ඉදන් උඩට එනවා 1 piston එක පහලටම ගියාම water outlet valve එක ඇරිලා වතුර ටික අයින් වෙනවා 2 piston එකට වතුර පිරෙනවා ඒ අතරේ ඊට පස්සේ ඒක පහලට එනවා අයින් වෙන වතුර පොම්ප කරලා ආයි circulate කරනවා ඕක තමයි වෙන්නේ. ඕකෙන් current එක ගන්න පුළුවන් වතුර අඩුවෙන් යන්නේ එකම වතුර ටික circulate වෙන නිසා. ඕක බොහොම හිමින් වැඩ කරන system එකක්.

    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    NON FUEL LIQUID THRUST ENGINE kiyanne uba kiyana system ekada machan mara paalilla ban ,kohomada wada karanne kiyala therenne na
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    හරියට cylinder 2 ක engine එකක් වගේ එක piston එකක් එකේ උඩම පිහිටුමේ(Top Dead center) තියෙනවා, මේ cylinder එකට වතුර පුරවනවා එතකොට පිඩනය වැඩි වෙන නිසා piston එක පහලට යනවා. අනිත් piston එක යටම පිහිටුමේ (BTC) ඉදන් උඩට එනවා 1 piston එක පහලටම ගියාම water outlet valve එක ඇරිලා වතුර ටික අයින් වෙනවා 2 piston එකට වතුර පිරෙනවා ඒ අතරේ ඊට පස්සේ ඒක පහලට එනවා අයින් වෙන වතුර පොම්ප කරලා ආයි circulate කරනවා ඕක තමයි වෙන්නේ. ඕකෙන් current එක ගන්න පුළුවන් වතුර අඩුවෙන් යන්නේ එකම වතුර ටික circulate වෙන නිසා. ඕක බොහොම හිමින් වැඩ කරන system එකක්.

    oka hena hemin weda karana eka thama ban awla.. generator ekakata normally RPM keeyak wage wenna oneda? hoda pwer ekak out karanna :rolleyes:

    edit:

    hebei gear system ekak use karanawa athi output ekata :yes:
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    oka hena hemin weda karana eka thama ban awla.. generator ekakata normally RPM keeyak wage wenna oneda? hoda pwer ekak out karanna :rolleyes:

    edit:

    hebei gear system ekak use karanawa athi output ekata :yes:

    eka depend wenawa machan generator eke pole ganata mama danna widihata mama generator gana echcharama danne na machan mamath hoya gaththa thoraturu thama
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Wathura compress karala, turbine ekata yawanawa athi ban.. pressure eka thiyenawane ethakota wathura wala..
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    oka hena hemin weda karana eka thama ban awla.. generator ekakata normally RPM keeyak wage wenna oneda? hoda pwer ekak out karanna :rolleyes:

    edit:

    hebei gear system ekak use karanawa athi output ekata :yes:

    eka depend wenawa mcn godak dewal type of turbine, size of turbine, plant capacity samanyen loku turbine 35-75rpm wage thamai, podi ewa 110ta wadi.