Game of Thrones Fans

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    නයිට් කින් කවුද කියලා හොයා ගන්න නම් ලෝඩ් කොමාන්ඩර්ලාගේ ලිස්ට් එකක් හොය ගන්න වේනවා.13 වැනි ලෝඩ් කොමාන්ඩර්ලු නයිට් කින්.ජොන් ලෝඩ් කොමන්ඩර් උනෙ 998 වැනියට.

    දහතුන්වැනි ලෝඩ් commanderගේ හැම විස්තරයක්ම මකලා දාලා ලු. whitewalker ගෑණු කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබිලා.ඌ අවුරුදු දහතුනක් දරුණු විදිහට වෝල් එකේ පාලනය කරාලූ. ඒ නිසා ඌගේ නමවත් කියන්න බයයි ලු. එනිසා තමා දහතුන්වැනි load commanderගේ හැම විස්තරයක්ම මකලා තියෙන්නේ
    මේ ඉන්නේ දහ තුන්වෙනි ලෝඩ් කමාන්ඩර් කියලා පෙන්නන්න තමා අර කැස්ටර්ගේ පොඩි ලමයාව whitewalker කෙනෙක් කරන්න මේසයක් උඩ තියෙන වෙලාවේ පිටිපස්සේ white walkersලා 13 දෙනෙක් ඉන්නවා පෙන්නුවේ
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    mona magulakda me wenna yanne. shit. :(
    script eka leak wechcha nisa kathawa mita wada wenas wewa yanu mage ekama patumai.
    okkoma marenna denna ba. redda. :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Game of Thrones Season 8 Episode 6 Leak (Script)Scene 1 – Dragonstone..............
    මේක නං කවුරුහරි හදල ලියපු එකක් මට පෙන්නේ :oo: නයිට් කින් සීසන් එක මුලදීම මැරිලා අන්තිම බොස් ෆයිට් එක යුරෝන් එක්ක :baffled:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මේක නං කවුරුහරි හදල ලියපු එකක් මට පෙන්නේ :oo: නයිට් කින් සීසන් එක මුලදීම මැරිලා අන්තිම බොස් ෆයිට් එක යුරෝන් එක්ක :baffled:

    Bran නේ අලුත් night king වෙන්නේ :yes: . තව ශෝ එකක් හදන්න ඕනේ, Bran Winterfell වලට ගහන්න එන
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Bran නේ අලුත් night king වෙන්නේ :yes: . තව ශෝ එකක් හදන්න ඕනේ, Bran Winterfell වලට ගහන්න එන
    bran අච්චර කට්ටක් කාල ඇස් තුනේ කාක්කා උන එකේ කිසි ප්‍රයෝජනයක් නෑ නේ මේ කියන විදිහට. :oo:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    20861578_137242256881111_5043734559601302275_o.jpg

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    දහතුන්වැනි ලෝඩ් commanderගේ හැම විස්තරයක්ම මකලා දාලා ලු. whitewalker ගෑණු කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබිලා.ඌ අවුරුදු දහතුනක් දරුණු විදිහට වෝල් එකේ පාලනය කරාලූ. ඒ නිසා ඌගේ නමවත් කියන්න බයයි ලු. එනිසා තමා දහතුන්වැනි load commanderගේ හැම විස්තරයක්ම මකලා තියෙන්නේ
    මේ ඉන්නේ දහ තුන්වෙනි ලෝඩ් කමාන්ඩර් කියලා පෙන්නන්න තමා අර කැස්ටර්ගේ පොඩි ලමයාව whitewalker කෙනෙක් කරන්න මේසයක් උඩ තියෙන වෙලාවේ පිටිපස්සේ white walkersලා 13 දෙනෙක් ඉන්නවා පෙන්නුවේ
    :yes::yes: ඌයි උගෙ ගෑනියි එකතුවෙලා Nights Watch එකේ හිටපු උන් එක එකාව බිලි දුන්නලු.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මේක ඇත්ත එකක් නම්, ගොඩක් දුරට වෙනස් වෙන්න ඉඩ තියෙනව.
    නයිට් කින්ග් මැරුනද බන්. මට ඌගේ විස්තරයක් හරියට මීටර් නෑනේ. මිස් උනාද දන්නෑ. කතාව ඉවර උන විදිහට සීසන් 9 හරි ස්පින් ඔෆ් එකක් හරි අනිවා එනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේක ඇත්ත එකක් නම්, ගොඩක් දුරට වෙනස් වෙන්න ඉඩ තියෙනව.
    නයිට් කින්ග් මැරුනද බන්. මට ඌගේ විස්තරයක් හරියට මීටර් නෑනේ. මිස් උනාද දන්නෑ. කතාව ඉවර උන විදිහට සීසන් 9 හරි ස්පින් ඔෆ් එකක් හරි අනිවා එනවා.

    Vale wala Night King ekka Viserion polawata pathabawenawa kiyala thibbe. Marena ekak gana thibbe ne.

    Nodakin story eke gathiya yanawa anthimata surview wena un balapan. Sansa,Gendery,Edmure, Misendi,Hound,Yara,Bronn. Thuu nodakin.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    Vale wala Night King ekka Viserion polawata pathabawenawa kiyala thibbe. Marena ekak gana thibbe ne.

    Nodakin story eke gathiya yanawa anthimata surview wena un balapan. Sansa,Gendery,Edmure, Misendi,Hound,Yara,Bronn. Thuu nodakin.

    ටිවි සිරීස් එක ඉවර උනට මාටින් අයියා පොත් ලියන එක ඉවර කරන එකක් නෙහෙ.මිනිහට හොද චාන්ස් එක පොත් දිගටම ඇදගෙන ගිහින් ගානක් හොය ගන්න.