2020 වෙනකන් ඉන්නෙ නැතුව බැයොද දන්නේ නැහැ.ජාතික ලැයිස්තුවෙන් අරන් උප ඇගමැතිකමක් දීල ප්‍රෆොමන්ස් බලන්න.
උබ වගේම ඔය දේ කියන්න ආපු එකෙක්ටත් මම මේ උත්තරේම දුන්නා. උබටත් ඒ උත්තරේම හොදයි මම හිතන්නේ. උබ පොලිටිකල් වලින් තෙම්පරාදු වීම අත්‍යාවශ්‍ය දෙයක් කියල අදහස් කලේ හොරා කන ඒවද? එහෙමත් නැත්නම් මිලියන් වලින් ට්‍රිලියන් වලින් media එක ඉස්සරහට ඇවිත් ගනන් කතා කරලා,රෙපොර්ට්ස් පෙන්නලා පස්සේ දොරෙන් 80% 90% කොමිස් ගහගන්න පුලුවන් තරමට තෙම්පරාදු වීමද? එහෙමත් නැත්නම් ගමක Project එකකට සල්ලි ලක්ශ 100 පාස් වුනාම එකෙන් ලක්ශ 40ක් සාක්කුවට දාගෙන ඉතිරි ලක්ශ 60 Project එකට යොදවන තෙම්පරාදු වීමද?අනේ හුකේ නන්නානේ කිවුවලු. උබ පු&5න්ද Reply එක කෙටුවෙ මේකට. උට්ටො politics කරන්න තෙම්පරාදු වෙන්නත් අත්දෑකීම් ගන්න ඔන politics කරලම තමයි. මඩ වලට බැහැලයි හාන්න ඕන පො*&යො. ගොඩ ඉදගෙන හාන්න බැහැ මඩ කුඹුරක් වුනත්. ලන්කාවේ politics කියන්නෙ මඩ කුඹුරක් නම් ඒක හාන්නත් ඒකට බහින්න වෙනව උත්&%. ඒකට Politics තෙම්පරාදු වීම තියද නැත්ද කියන එක බලන්නත් මේකට බහින්නම ඕන. උගත් බුද්ධිමත් මිනිහෙක්ට තමන්ගේ චන්දේ දීල බලහන් එක වතාවක් හරි. 8 පාස් පොන්නයොන්ට, කොමිස් කාක්කන්ට රට හැමදාමත් බාර දෙන්නෙ නැතුව. එක වතාවක්,.. එක වතාවක් හරි දේ කරහන් රට වෙනුවෙන්.
![]()
2020 වෙනකන් ඉන්නෙ නැතුව බැයොද දන්නේ නැහැ.ජාතික ලැයිස්තුවෙන් අරන් උප ඇගමැතිකමක් දීල ප්‍රෆොමන්ස් බලන්න.

වාහන වල රිමෝට් කී එකේ සෙන්සර් එක හොයා ගත්තෙ ලන්කවෙ කෙනෙක්.පේටන්ට් එක නිසා ලෝකෙ හැදෙන හැම වාහනෙන්ම කොටස එනවා.විනාඩියට ඩොලර් 2000 වගේ.එහෙම අයත් ලන්කවේ ඉන්නවා.ලිස්ට් වලට අහු නොවුනට.
උඹ ඔය කියන පැටන්ට් එක කාටද බන් තියෙන්නෙ?
https://www.google.com/patents/US6617975
https://www.google.com/patents/US20140121858
https://www.google.com/patents/US8362898

කල් තියෙන නිසා දැන්ම පටන් ගත්තොත් නම හදා ගන්න පුලුවන් වෙයි.

උබ වගේම ඔය දේ කියන්න ආපු එකෙක්ටත් මම මේ උත්තරේම දුන්නා. උබටත් ඒ උත්තරේම හොදයි මම හිතන්නේ. උබ පොලිටිකල් වලින් තෙම්පරාදු වීම අත්‍යාවශ්‍ය දෙයක් කියල අදහස් කලේ හොරා කන ඒවද? එහෙමත් නැත්නම් මිලියන් වලින් ට්‍රිලියන් වලින් media එක ඉස්සරහට ඇවිත් ගනන් කතා කරලා,රෙපොර්ට්ස් පෙන්නලා පස්සේ දොරෙන් 80% 90% කොමිස් ගහගන්න පුලුවන් තරමට තෙම්පරාදු වීමද? එහෙමත් නැත්නම් ගමක Project එකකට සල්ලි ලක්ශ 100 පාස් වුනාම එකෙන් ලක්ශ 40ක් සාක්කුවට දාගෙන ඉතිරි ලක්ශ 60 Project එකට යොදවන තෙම්පරාදු වීමද?අනේ හුකේ නන්නානේ කිවුවලු. උබ පු&5න්ද Reply එක කෙටුවෙ මේකට. උට්ටො politics කරන්න තෙම්පරාදු වෙන්නත් අත්දෑකීම් ගන්න ඔන politics කරලම තමයි. මඩ වලට බැහැලයි හාන්න ඕන පො*&යො. ගොඩ ඉදගෙන හාන්න බැහැ මඩ කුඹුරක් වුනත්. ලන්කාවේ politics කියන්නෙ මඩ කුඹුරක් නම් ඒක හාන්නත් ඒකට බහින්න වෙනව උත්&%. ඒකට Politics තෙම්පරාදු වීම තියද නැත්ද කියන එක බලන්නත් මේකට බහින්නම ඕන. උගත් බුද්ධිමත් මිනිහෙක්ට තමන්ගේ චන්දේ දීල බලහන් එක වතාවක් හරි. 8 පාස් පොන්නයොන්ට, කොමිස් කාක්කන්ට රට හැමදාමත් බාර දෙන්නෙ නැතුව. එක වතාවක්,.. එක වතාවක් හරි දේ කරහන් රට වෙනුවෙන්.
![]()
බලපන්කො වෙගා කාර් එකෙ කම්පැණි එක කොඩ්ජෙන් නෙ ? එකෙdupathe un ekka be oi
so ube theory eka mu awurudu ganak idan me fake news dada fake company ekak promote karala plan eka gahala tiyenne 2020 president wennada?![]()

අයිතිකාරයත් ඡන්දෙ ඉල්ලයි මූත් එක්ක තරඟෙට.උඹත් මන් හිතනවා වගෙ එකෙක්ද දන්නෙ නැහැ ?ලංකාවේ site වල තියෙන ඒවා කවුද ban ගණන් ගන්නේ ඕවා බොරු ban unge රටවල සුපිරි company තියෙනවා වෙනම un වෙන ungen ගන්නේ නෑ japan වාහන වල air bag ගහන්නේ japan companyak nam මතක නැ english ඒවාගේ th japan ඒවා සහා english ඒවා එන්නේ ඔය news boru japan site ekak europe site ekak දන්නaduma automobile විස්තර තියෙන site ඒකක ගිය එකක් wath
උඹ ඔය කියන පැටන්ට් එක කාටද බන් තියෙන්නෙ?
https://www.google.com/patents/US6617975
https://www.google.com/patents/US20140121858
https://www.google.com/patents/US8362898

නම වෙනස් කරන් ඇත්තෙ කොහොම හරි ලංකාවෙ ණය නම් දවසින් ගෙවන්නෑ බිස්නස් කාරයෙක් නිසා මූ ඉල්ලුවොත් මාත් සපෝට් කරනව![]()

මම උබ ඔය කියලා තියෙන කිසි දෙයක් අනුමත කරපු මගේ කෙමෙන්ට් එකක් පෙන්නපන් මේ එළකිරියේ . මම කඩප්පුලි දේශපාලනයට විරුද්ධ බව උබ නොදන්නා වුනාට එළකිරියේ බහුතරයක් ඒක දන්නවා. මම හැමදාම කීවේ උගත් හැකියාවක් කැපවීමක් වගේම රටට ආදරේ කරන ගසා කන්නේ නැති මිනිහෙක් මේ රට පාලනය කළ යුතුයි කියලයි. තුට්ටු දෙකේ ජඩ දේශපාලනයක් මම අනුමත කර නොමැත. මම අදහස් කළේ අහසින් කඩා වැටුනා වගේ රටක ජනාධිපතිකම් අරන් කර ගෙන යන්න අමාරු බවයි. ඊට කළින් දේශපාලනයේ නිරත වෙන්න ඕන. ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕන. අත්දැකීම් ලබා තියෙන්න ඕන. පළපුරුද්ද ඕන. ජනාධිපති වුණා කියලා තනියෙන් රට ගෙනියන්න බැහැනේ. අනෙක් අයත් සමග වැඩ කරන්න ඕන නේ. පාර්ලිමේන්තුව හසුරුවන්න ඕනෑ. කොච්චර උගත් උනත් ඔය ටික අවශ්‍යයි. තව ඕනෑතරම් කිව හැකියි. උදා වශයෙන්, ජනාධිපති ප්‍රේමදාසට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාපු වෙලේ එය පැරැද්දුවේ උගත්කම නිසා නොව දේශපාලනය ගැන තිබුන පරිණතබව නිසයි යන්න දේශපාලන විචාරක මතය. නැති නම් ලලිත්, ගාමිණී වගේ උගත් පළපුරුදු අය 10 පන්තියට ගිය ප්‍රේමදාසට පරදින්නේ නැති බවයි. අනෙක,මම උබලා වගේ පත්තරයක තියෙන විස්තරයක් බලපු සැනින් අත්දැකීම් අවබෝධයෙන් තොරව ඒ මිනිහා එකහෙලාම මේ රටේ නායකයා කළ යුතුමයි කියන්න තරම් මෝඩ නැහැ.
උඹත් මන් හිතනවා වගෙ එකෙක්ද දන්නෙ නැහැ ?
http://www.elakiri.com/forum/showthread.php?t=1808255
http://www.elakiri.com/forum/showthread.php?t=1804374
jappo හොඳට දන්නවා ලංකාවේ unge හැටි un men කියලා ලංකාවේ sensor ගණි අනික ලංකාවේ un ඔච්චර දෙයක් කරයි bambuwak කරයි
ලංකාවේ වැඩ කාරයෝ නැතුව නෙමෙයි නමුත් e මිනිස්සුන්ට system ඒකෙ හැටියට තැනක් නැ ඔය නව සොයා ගැනීම කියලා බොරු කරන un නෙමෙයිලංකාවේ unge බොරුව විතරයි ban me sensor කතාව japan un ගෙ boi project එකක්jappo හොඳට දන්නවා ලංකාවේ unge හැටි un men කියලා ලංකාවේ sensor ගණි අනික ලංකාවේ un ඔච්චර දෙයක් කරයි bambuwak කරයි
ලංකාවේ වැඩ කාරයෝ නැතුව නෙමෙයි නමුත් e මිනිස්සුන්ට system ඒකෙ හැටියට තැනක් නැ ඔය නව සොයා ගැනීම කියලා බොරු කරන un නෙමෙයි
ලංකාවෙ හදන් සෙරම ක්ෂෙස්ත්‍ර වල් ප්‍රොජෙක්ට්ස් බී පී ඕ එව්වා තමා.
ලංකාවෙ කියල හැදෙන්නෙ අම්බ්ලන්ගොඩ වෙස්මුහුණුයි, රෙන්දයි ක්සිප්පුයි තමා.
ලංකාවේ unge බොරුව විතරයි ban me sensor කතාව japan un ගෙ boi project එකක්jappo හොඳට දන්නවා ලංකාවේ unge හැටි un men කියලා ලංකාවේ sensor ගණි අනික ලංකාවේ un ඔච්චර දෙයක් කරයි bambuwak කරයි
ලංකාවේ වැඩ කාරයෝ නැතුව නෙමෙයි නමුත් e මිනිස්සුන්ට system ඒකෙ හැටියට තැනක් නැ ඔය නව සොයා ගැනීම කියලා බොරු කරන un නෙමෙයි
මාත් එහෙමයි. මම මෙයාව හම්බ වෙලත් තියෙනවා.![]()