Game of Thrones Fans

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඔහොම ස්පොයිල් දාන්න එපා බන් රෙද්ද
    ස්පොයිල් බලන්න ඕනි නම් කතාව බලනවාද රෙද්ද 😒😒
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,644
    113
    Gampaha
    තාම සීසන් 7 එකට අදාල පොත ලියලා ඉවර නැති කොට,8 ලියන්න හිතලත් නැහැ.ශෝක නොවී ඉන්න. :yes::yes::yes::yes::cool:
    එතකොට මේ දැන් පෙන්නන්න ලොවෙත් නැති පොතක යන ඒවද? කෝ අරන නහයෙන් අඬන බන්ඩා මේවට උත්තර දීපියෝ..