මධ්‍යම පලාතේ විතරද මේවා වෙන්නේ..

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මධ්‍යම පලාතේ විතරද මේවා වෙන්නේ..

    දරුවන්ව පරිස්සම් කරගනිල්ලා..

    මේක පොඩ්ඩක් බලහල්ලා.!!!
    බලලා කියපල්ලා උබලගේ දරුවෝ කොහොමද පරිස්සම් කරගන්නේ කියලාත් මේ වගේ අමන වැඩ වලින්..:angry:
    දරුවෝ ආරක්ශිතද කොලඹ පාසල් වලත්?? :confused:

    වීඩියෝ එකේ 2.48 ඉඳන් බලපල්ලා..

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Data ne bn wisthare kiyapanko

    එහෙම කියලා වැඩක් නැහැ බන්. මධ්‍යම පලාතේ පාසල් වල වෙන බලු දේවල් ගැන කියන්නේ. ඒ විතරක් නෙවෙයි බස්නාහිරත් ඔහොමම තමයි. විනාඩි 2ක් යාවි බන් ඕක බලන්න. bit 144 දාගෙන බලහන්.:yes:
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    What's happening to our country?

    අහන්න දෙයක් නෑ මචන්. පොඩි එවුන් ඉවරයි බන් වර්තමාන සමාජයත් එක්කම.:growl: බලපන් මේ මනුස්සය කියන දේවල්. කොහොමද බන් ලමයිව ඉස්කෝලේ යවන්නේ මේ විදියට. අම්මලා තාත්තලට බන්දලා දෙනකල් පස්සෙන්ම ඉන්න වෙනවා මෙහෙම ගියොත්.:sorry:
     
    මේ කියන කතන්දෙරේ ඉසරත් තිබුන ඉසරහටත් තියයි මචෝ ! අම්මලට තාත්තලට වැඩ නිසා සල්ලි පස්සේ යන නිසා ළමයි ගැන හොයන්න බලන්න වෙලාවක් නෑ / ඉස්සර හේනේ කුබුරේ වැඩ නිසා හොයන්න බලන්න වෙලාවක් නෑ

    ප්‍රශ්නේ තියන්නේ ඔතන නෙමයි
    ළමයින්ට හරියට 6-4(දිවිය ලෝක 6 අපාය 4 ම විතරක් නෙමයි ) කියල නොදීම
    ළමයින්ට ඇහුන්කන් නොදීම්
    ළමය ගහල බැනල හදන්න ට්‍රයි 1 දෙනවා කියල දෙන්නේ නැතුව.
    ඉතින් ළමයි නාස්ති උනාට පස්සේ දුක් වෙලා පස්සෙන් දුවනවා.
     
    • Like
    Reactions: Troop

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මේ කියන කතන්දෙරේ ඉසරත් තිබුන ඉසරහටත් තියයි මචෝ ! අම්මලට තාත්තලට වැඩ නිසා සල්ලි පස්සේ යන නිසා ළමයි ගැන හොයන්න බලන්න වෙලාවක් නෑ / ඉස්සර හේනේ කුබුරේ වැඩ නිසා හොයන්න බලන්න වෙලාවක් නෑ

    ප්‍රශ්නේ තියන්නේ ඔතන නෙමයි
    ළමයින්ට හරියට 6-4(දිවිය ලෝක 6 අපාය 4 ම විතරක් නෙමයි ) කියල නොදීම
    ළමයින්ට ඇහුන්කන් නොදීම්
    ළමය ගහල බැනල හදන්න ට්‍රයි 1 දෙනවා කියල දෙන්නේ නැතුව.
    ඉතින් ළමයි නාස්ති උනාට පස්සේ දුක් වෙලා පස්සෙන් දුවනවා.

    අනේ මන්දා බන්. හිතාගන්න බැහැ ලංකාවට මේ මොකද වෙන්නේ කියලා. ඇයි බන් මේ ඉස්කෝලේ යන වයසේ!!! මට නම් හිතාගන්න වත් බෑ බන්. :sorry:
     
    අනේ මන්දා බන්. හිතාගන්න බැහැ ලංකාවට මේ මොකද වෙන්නේ කියලා. ඇයි බන් මේ ඉස්කෝලේ යන වයසේ!!! මට නම් හිතාගන්න වත් බෑ බන්. :sorry:

    :(:(:(:( දුකයි තමයි මචන් ! ඕව අද තේරෙන්නේ නෑ ! පස්සට යාලුවෝ ඉන්න තැන් , තමුන් ඉන්න තත්වේ දැක්කහම තමයි, තමන්ගේම ළමයිනුත් එල්ලලා තමනුත් එල්ලිලා මැරෙන්නේ! කරුම කාලකන්නි බන්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනේ මන්දා බන්. හිතාගන්න බැහැ ලංකාවට මේ මොකද වෙන්නේ කියලා. ඇයි බන් මේ ඉස්කෝලේ යන වයසේ!!! මට නම් හිතාගන්න වත් බෑ බන්. :sorry:

    Oka වෙන්නෙ එකක සමාජ වල pradanama දෙයක් ගෙවල් වල පවුල් පසු බිම wiseshyen දෙමවුපියන්ගේ හොඳ නරක කොළඹට වැඩිය පිරිහීම වැඩි ගම්මාන වල pradanama හේතුවක් තමයි ආකල්ප දෙමවුපියන්ගේ සමාජ මට්ටම wage දේවල්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,393
    113
    මැදමහනුවර
    කෙටියෙන් තෙරෙන බාසාවෙන්..

    Data ne bn wisthare kiyapanko

    එහෙනම් මෙන්න කෙටියෙන් තෙරෙන බාසාවෙන්..

    මධ්‍යම පළාතෙ ඉස්කෝලෙයන ළමයි 466ක් පුනුරුත්තාපනය කල යුතු තත්වයේ ඉන්නවා කියලා එහේ ආණ්ඩුකාරවරිය නිලූකා ඒකනායක මහත්මිය කියනවා. හේතුව කුඩු වගේ මත්ද්‍රව්‍ය වලය ඇබ්බැහිවෙලා. මේ තත්වය වැඩියෙන්ම දකින්න ලැබෙන්නෙ එහේ ලොකු ලොකු ඉස්කෝලවල ලු. මේ ළමයිව ඉස්කෝලෙන් පිටුවහල් කරන්න අධිකරණ නියෝග පවා ලැබිලා ඉවරලු. නමුත් මෙතුමිය ඊට එකඟ වෙන්නෙ නෑලු. මොකද ඒ ළමයින්ගේ දෙමව්පියෝ මේ බව තවම දන්නෙ නැති නිසා. දැනගත්තොත් එයාලට ඒක දරාගන්න අමාරු නිසා. මේ නිව්ස් එකේ අහන් ඉන්න අමාරුම හරිය තමයි. ඉස්කෝලෙ යන ගැහැණු දරුවො ඉන්න සමහර දෙමව්පියො දන්නෙ නෑලු තමන්ගෙ දරුවා දරුවෙක් කුසේ තියාගෙනයි මේ ඉස්කෝලෙ යන්නෙ කියලා. තවත් ගැහැණු දරුවො දැනටමත් ගබ්සා කරගෙනලු දෙමව්පියන්ට හොරෙන් !
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පුදුම වෙන්නේ දෙයක් නෑ යකෝ.ආයුෂ අවුරුදු 10 බහිනවා කියනවනේ .එහෙනම් ඒ කාලෙට ගැලපෙන මුන් වෙනස් වෙන්න ඕනේ...වෙනස් වීම පටන් අරන් දැන්...
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    පුදුම වෙන්නේ දෙයක් නෑ යකෝ.ආයුෂ අවුරුදු 10 බහිනවා කියනවනේ .එහෙනම් ඒ කාලෙට ගැලපෙන මුන් වෙනස් වෙන්න ඕනේ...වෙනස් වීම පටන් අරන් දැන්...

    :yes: