මධ්‍යම පලාතේ විතරද මේවා වෙන්නේ..
දරුවන්ව පරිස්සම් කරගනිල්ලා..
මේක පොඩ්ඩක් බලහල්ලා.!!!
බලලා කියපල්ලා උබලගේ දරුවෝ කොහොමද පරිස්සම් කරගන්නේ කියලාත් මේ වගේ අමන වැඩ වලින්..
දරුවෝ ආරක්ශිතද කොලඹ පාසල් වලත්??
වීඩියෝ එකේ 2.48 ඉඳන් බලපල්ලා..
දරුවන්ව පරිස්සම් කරගනිල්ලා..
මේක පොඩ්ඩක් බලහල්ලා.!!!
බලලා කියපල්ලා උබලගේ දරුවෝ කොහොමද පරිස්සම් කරගන්නේ කියලාත් මේ වගේ අමන වැඩ වලින්..

දරුවෝ ආරක්ශිතද කොලඹ පාසල් වලත්??

වීඩියෝ එකේ 2.48 ඉඳන් බලපල්ලා..

බලපන් මේ මනුස්සය කියන දේවල්. කොහොමද බන් ලමයිව ඉස්කෝලේ යවන්නේ මේ විදියට. අම්මලා තාත්තලට බන්දලා දෙනකල් පස්සෙන්ම ඉන්න වෙනවා මෙහෙම ගියොත්.
