High Quality Movie Songs

ESL

Well-known member
  • Mar 16, 2016
    1,992
    1,612
    113
    High Quality Movie Songs

    ඔන්න එහෙනම් හැමෝටම වැඩක් වෙයි කියලා හිතලා පොඩි වැඩක් පටන් ගන්න මටත් හිතුනා. Thread එකේ නමින්ම පේනවා ඇතිනේ මොකක්ද කියලා. හොඳ quality ලස්සන movie songs හොයා ගන්න හැමදෙනාම වගේ කට්ටක් කන නිසා අපි මේ thread එක හරහා ඒ දේ ලේසි කරගන්න උත්සහයක් දරමු. අද පටන් මා සතුව ඇති සියලුම චිත්‍රපට වල ගීත මම මේ thread එක හරහා ඔබලාට ලබාදෙන්න උත්සහ කරනවා. ඒ වගේම ඕගොල්ලොන්ට අවශ්‍ය ඕනෑම චිත්‍රපට ගීතයක් මේ thread එක හරහා request කරන්න පුළුවන්. ඒ වගේම ඔබ සතුව ඇති හොඳ තත්ත්වයේ චිත්‍රපට ගීත මෙම thread එකට ඇතුලත් කරන ලෙසට පොඩි ඉල්ලෙමකුත් කරන්න කැමති.

    මෙහි මා විසින් ලබා දෙනු ලබන චිත්‍රපට ගීත


    LMTDHLU.png

    jBsdEwT.png

    1EUpBrg.png


    යන නාද රටාවන් ගෙන් ලබා ගත හැක. ඒවා එක් එක් post එකත් සමඟ ඇති විස්තරයෙන් ඔබට දැනගත හැකිය.

    Thread එක දිනපතා update වෙන බැවින් අළුත් post සඳහා මීළඟට ඇති pages වලට පිවිසෙන්න.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැනට අහපු චිත්‍රපට ගීත වලිං හොඳම එකක් සහ මේ දවස් වල නිතරම අහන එකක් tear up this town :yes:
    A Monster Calls film එකේ එන සින්දුවක් :yes:
    ඔයාලත් අහල බලන්න යාලුවේ හොඳද කියල :yes:
     
    • Like
    Reactions: ForgottenSand

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,992
    1,612
    113
    Siri Parakum Movie Songs

    Siri Parakum Movie Songs

    NjGSpx7.jpg


    1.Yamau Perata (යමවු පෙරට)
    2.Pipi Kusuma (පිපි කුසුම)
    3.Atha matha (ඈත මෑත)
    4.Kusum pipena wasanthe (කුසුම් පිපෙන වසන්තේ)
    5.Kale hadena kiri madu wal (කැලේ හැදෙන කිරි මදු වැල්)
    6.Siri dalanda reka waranai (සිරි දළඳා රැකවරනයි)


    Audio
    Format : MPEG Audio
    Format version : Version 1
    Format profile : Layer 3
    Mode : Joint stereo
    Bit rate mode : Constant
    Bit rate : 320 kb/s
    Channel(s) : 2 channels
    Sampling rate : 48.0 kHz
    Compression mode : Lossy

    Click Here To Download
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,992
    1,612
    113
    Ho Gaana Pokuna Movie Songs

    Ho Gaana Pokuna Movie Songs

    6Kh8Vs3.jpg


    1.Kiri hawa (කිරි හාවා)
    2.Hitha purama denga natana (හිත පුරාම ඩෙඟා නටන)
    3.Ho gaana pokune (හෝ ගානා පොකුණේ)


    Audio
    Format : MPEG Audio
    Format version : Version 1
    Format profile : Layer 3
    Mode : Joint stereo
    Bit rate mode : Constant
    Bit rate : 320 kb/s
    Channel(s) : 2 channels
    Sampling rate : 48.0 kHz
    Compression mode : Lossy

    Click Here To Download
     
    • Like
    Reactions: Batman963

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,075
    9,336
    113
    Ho Gaana Pokuna Movie Songs

    6Kh8Vs3.jpg


    1.Kiri hawa (කිරි හාවා)
    2.Hitha purama denga natana (හිත පුරාම ඩෙඟා නටන)
    3.Ho gaana pokune (හෝ ගානා පොකුණේ)


    Audio
    Format : MPEG Audio
    Format version : Version 1
    Format profile : Layer 3
    Mode : Joint stereo
    Bit rate mode : Constant
    Bit rate : 320 kb/s
    Channel(s) : 2 channels
    Sampling rate : 48.0 kHz
    Compression mode : Lossy

    Click Here To Download

    අපේ පොඩි එකාගෙ ආසම සින්දු ටික
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,992
    1,612
    113
    තොත්ත බබා;22121502 said:
    Requests :

    සල්ලි පොකුරු මිල්ලෙ අහුරු ..

    ඇඩ්රස් නෑ ...

    එල මචන් "ඇඩ්රස් නෑ ..." එකේ set එක අද හවස් වෙද්දී දාන්නම්.
     
    Last edited:

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,992
    1,612
    113
    මචන්ලා පොඩි දෙයක් කියන්න ඕනේ. මම upload කරන බොහොමයක් film වල songs, DVD වලින් extract කරගත්ත ඒවා. මොකද සැහෙන දුරට DVD වල audio quality එක හොඳ තත්ත්වයේ තියෙනවා. එක නිසා මම සහතික වෙනවා මම මේ දාන හැම සින්දුවක්ම 100% හොඳ තත්ත්වයේ ඒවා කියලා. බය නැතුව ඕගොල්ලෝ ගාව තියන Home Theater System එකක උනත් play කරන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා.
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,992
    1,612
    113
    Address Na Movie Songs

    Address Na Movie Songs (Original)

    f33syVB.jpg


    1.Ahasath Na Polowath Na (අහසත් නෑ පොළොවත් නෑ)
    2.Rosa Mal Pohottu (රෝස මල් පොහොට්ටු)
    3.Daiwaye Saradam (ධෛවයේ සරදම්)


    Audio
    Format : MPEG Audio
    Format version : Version 1
    Format profile : Layer 3
    Mode : Joint stereo
    Bit rate mode : Constant
    Bit rate : 320 kb/s
    Channel(s) : 2 channels
    Sampling rate : 44.1 kHz
    Compression mode : Lossy

    Click Here To Download
     
    Last edited:

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,992
    1,612
    113
    දැනට අහපු චිත්‍රපට ගීත වලිං හොඳම එකක් සහ මේ දවස් වල නිතරම අහන එකක් tear up this town :yes:
    A Monster Calls film එකේ එන සින්දුවක් :yes:
    ඔයාලත් අහල බලන්න යාලුවේ හොඳද කියල :yes:


    Patta Song ekak bn. Thnx
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,992
    1,612
    113
    Next Uploads.....

    • Pravegaya Movie Songs
    • Adaraneeya Kathawak Movie Songs (Original)
    • Sarigama Movie Songs (Original)