High Quality Movie Songs
යන නාද රටාවන් ගෙන් ලබා ගත හැක. ඒවා එක් එක් post එකත් සමඟ ඇති විස්තරයෙන් ඔබට දැනගත හැකිය.
Thread එක දිනපතා update වෙන බැවින් අළුත් post සඳහා මීළඟට ඇති pages වලට පිවිසෙන්න.
ඔන්න එහෙනම් හැමෝටම වැඩක් වෙයි කියලා හිතලා පොඩි වැඩක් පටන් ගන්න මටත් හිතුනා. Thread එකේ නමින්ම පේනවා ඇතිනේ මොකක්ද කියලා. හොඳ quality ලස්සන movie songs හොයා ගන්න හැමදෙනාම වගේ කට්ටක් කන නිසා අපි මේ thread එක හරහා ඒ දේ ලේසි කරගන්න උත්සහයක් දරමු. අද පටන් මා සතුව ඇති සියලුම චිත්‍රපට වල ගීත මම මේ thread එක හරහා ඔබලාට ලබාදෙන්න උත්සහ කරනවා. ඒ වගේම ඕගොල්ලොන්ට අවශ්‍ය ඕනෑම චිත්‍රපට ගීතයක් මේ thread එක හරහා request කරන්න පුළුවන්. ඒ වගේම ඔබ සතුව ඇති හොඳ තත්ත්වයේ චිත්‍රපට ගීත මෙම thread එකට ඇතුලත් කරන ලෙසට පොඩි ඉල්ලෙමකුත් කරන්න කැමති.
මෙහි මා විසින් ලබා දෙනු ලබන චිත්‍රපට ගීත

Last edited: