අළුත් කිරිය.... (චැට් රූම්)
සහෝලා/සිස්ලා
ඉස්සර එළකිරිය වගේද දැන් එලකිරිය . අළුත් members ලා හින්ද නැගලම යනවා දැන්, අපි එකතුවෙලා ඉස්සරහටත් මේ වගේ සතුටින් ඉමු...
මේකෙත් නීති මාලාවක් තියනවා...
ප්රශ්න ඇති කරගන්න බෑ...
මඩ ගහන්න බෑ.
දේශපාලනය ඇදගන්න බෑ..
මෙය අළුත් මෙම්බස්ලා එකතු කිරීමට සෑදු එකකි....
ස්තුති...

Last edited: